මචන් ලා .මේකේ IT Courses කරලා ජොබ්ස් කරන අය ඉන්නවනේ.ඒ අයගෙන් පොඩි help එකක් ඕනේ.(networking,sever administration,linux adminstration.etc)
ඔයාල කරපු IT Courses වල නමයි ඒවා කරපු ඉන්ස්ටිටුට් එකේ විස්තරයි(address,ෆෝන් no,URL) මේකේ පොස්ට් කරන්න පුලුවන්ද ? ගොඩක් අයට ඒවා වටියි කියල හිතෙනවා.

Last edited: