මෙ කියන විදිහෙ දෙයක්නම් ට්ව් එකෙවත් පත්තරෙවත් දැක්කෙ නැනැ බන්.
වැඩක් වෙන්නෙ නැහැ බන්... එහෙ ඉන්න උනුත් ඉන්නෙ කට්ට කාගෙන... මන් දන්න එකෙක් ඉන්නව දැන් ගිහින් මාස 6ක් තිස්සෙ ජොබ් එකක් නැතුව... යන්න කලින් දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතල යමන්...
එහෙම නිව්ස් එකක් තියෙනවනම් දැන්න්ම ඇමතියෙක්/මන්ත්‍රී කෙනෙක්/ඇමති,මන්ත්‍රී ගොට්ටෙක් අල්ල ගනින්...![]()
අනිවා...යන්න ඕන නම් ඉතින් අකමැත්තෙන් උනත් කරන්න වෙන්නෙ ඕක තමයි!
bump
