Italy Refugee Visa අරගන්න හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Italy Refugee Visa

    Shoppers-Galleria-Vittorio-Emanuele-II-Italy-Milan.jpg

    ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය පිලිබද දැනුවත් කිරීමක් කල යුතු යැයි තිරණය කලේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ⁣බොහෝ ලාංකිකයන් උපදෙස් ලබා ගැනීමට මා සොයා පැමිනීම වර්ධනය වීමත් සමගයි.
    මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් ඉතාලි භාශාව පිලිබද ඇති අල්ප දැනුමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිලිබද අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා.
    ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන ("කොලයක් හදා ගන්නවා" ) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
    ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා අයදුම් කළ හැක්කේ කවුරැන්ද යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ මේ කාරනයන් හේතුවෙන්.
    ඉතාලි රජයෙන් (යුරෝපයෙන්) ආරක්ෂාව (රිෆුජි) ඉල්ලා සිටීමට අදහස් කරන විදේශිකයා නීති විරෝධීව හෝ නීත්‍යානුකූලව ඉතාලියට ඇතුළුවී වීසා ඇතිව හෝ නොමැතිව වුවද, ඉල්ලා සිටින්නේ තම මවු රටේදි තමන්ට මුහුන පාන්නට සිදු වූ හෝ සිදු වීමට ඇති, පීඩා, වධහිංසා හෝ යුද්ධ, හෝ ජීවිතයට ඇති තර්ජනයන් වලින් බේරී සිටීමයි.
    අයදුම් කරැවා මෙම පීඩාවට හෝ බරපතළ හානියකින් බේරී ඉතාලියට පැමිනීමට පෙළඹවූ කරැනු සියල්ල මෙහිදී ඉදිරිපත් කල යුතුයි. මෙම හිංසනය හෝ බරපතල හානිය වුයේ හෝ සිදු වන්නේ තම මවු රටේ රජයෙන් හෝ යම් කිසි පාර්ශවයකින් හෝ සංවිධානකින් විය හැකි අතර මෙම පීඩා හෝ බරපතළ හිංසන වලට ගොදුරුවූවන්ට ආරක්ෂාව සැපයීමට තම මවු රටේ රජයෙන් හෝ එහි පාලනය විසින් කටයුතු නොකරනවාද විය හැකියි.
    ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම්පත් භාරදීම දේශ සීමවේ පොලිසියට ලබා දිය හැකියි. එහෙමත් නැත්නම් අයදුම්කරු වාසය කිරීමට අදහස් කරන දේශසීමා පොලිසියට එය ඉදිරිපත් කළ හැකියි.
    අයදුම්කරු විසින් ලිඛිතව පොලිස් නිළධාරීන් මාර්ගයෙන් මෙම අයදුම් කිරීම කරනු ඇත. මෙහිදී ඔබගේ මවු භාෂාවෙන් ලිඛිත සටහනක් ඉදිරිපත් කිරීමටද අවස්තාවක් ඇත.
    Questura ආයතනය විසින් අයදුම් කරැගේ ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු අයදුම් කරැ හට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දෙනවාද යන්න තීරණය කරන කොමිසම (Commissione territoriale) වෙත යොමු කරන තෙක් ඉතාලියේ තාවකාලිකව රැදී සිටීමේ බලපත්‍රයක් ඔහුට ලබා දෙනවා. මෙය සාමාන්‍යයෙන් මාස 6ක රැදී සිටීමේ බලපත්‍රයක්.
    ප්‍රධාන වශයෙන් මෙම කොමිසම් සභාවට යොමු කිරීමේ කාලය වෙනස් වනවා. (වසරක් හෝ වසර දෙකක් ද විය විය හැකියි).
    මෙම කාලයෙන් පසුව අයදුම් කරැ කොමිසම් සභාව (Commissione territoriale) වෙත කැදවනු ලබන අතර එහිදී අයදුම් කරැගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු විය හැකියි. මෙහිදී තම මවු බසින් පරිවර්තනයක් ඉල්ලුම් කිරීමට අයදුම් කරැහට අයිතියක් තිබෙනවා.
    මෙහිදී අදාල ලියකියවිලි පුවත්පත් ලිපි, ඡායාරූප, පැමිණිලි හෝ වෛද්‍ය වාර්තා වැනි නිල ලේඛනද ඉදිරිපත් කළ හැකියි.
    කොමිසම් සභාවේ නියමය අනුව අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දීමට හා කුමන ආකාරයට එය ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි.
    අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ප්‍රතික්ෂේප වුවහොත් ඔහු හට ඉතාලියෙන් පිටවීමට සිදුවනවා. එහෙමත් නැතිනම් අයදුම්කරු එම තීරණයට එකග නොවුවහොත් නීතිඥයකු මාර්ගයෙන් උසාවිය වෙත එම තීරණයට විරැද්ධව (Ricorso) අභියාචනයක් කල හැකියි.
    සකස් කලේ
    නීතිඥ සචිනි වර්ණකුලසූරිය
    ITAL LANKA
    උපුටා ගැනීම Facebook
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    @2osama ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ පොන්නයෝ....උඹෙ අම්මට ගඩොල් බාගෙකින් පුකේ ඇරියනම් ඒකෙ හිලවුවට නාකි මයින හරහා රිෆුජි වීසා හදල දෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    @2osama ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ පොන්නයෝ....උඹෙ අම්මට ගඩොල් බාගෙකින් පුකේ ඇරියනම් ඒකෙ හිලවුවට නාකි මයිනට කියල රිෆුජි වීසා හදල දෙයි
    ඔර්ජිනල් එකෙන් වරෙං පොන්නයා🤣🤣
    මචෝ මෑන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දෛවයේ සරදම් කියන්නෙ මේවට තමයි.
    ආසියාවෙ ඈශ්චර්යය කොරන්න කඩේ ගිහින් දැන් සරණාගත වීස වලින් රට පනින හැටි කියල දෙනවා.

    කාටහරි මේ මොහොතෙ උදව්වක් වෙන දෙයක් නිසා බනින්නෙ නෑ.
     
    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    @2osama ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ පොන්නයෝ....උඹෙ අම්මට ගඩොල් බාගෙකින් පුකේ ඇරියනම් ඒකෙ හිලවුවට නාකි මයින හරහා රිෆුජි වීසා හදල දෙයි
    උඹට මං එක දවසකුත් කිව්වා. අදත් කියන්නම්. හැම එකටම දේශපාලනේ ගාවන්න එපා. උබ දේශපාලන ගණිකාවක් උනාට හැම thread එකේම විකිණෙන්න එපා.
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Italy Refugee Visa

    Shoppers-Galleria-Vittorio-Emanuele-II-Italy-Milan.jpg

    ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය පිලිබද දැනුවත් කිරීමක් කල යුතු යැයි තිරණය කලේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ⁣බොහෝ ලාංකිකයන් උපදෙස් ලබා ගැනීමට මා සොයා පැමිනීම වර්ධනය වීමත් සමගයි.
    මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් ඉතාලි භාශාව පිලිබද ඇති අල්ප දැනුමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිලිබද අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා.
    ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන ("කොලයක් හදා ගන්නවා" ) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
    ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා අයදුම් කළ හැක්කේ කවුරැන්ද යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ මේ කාරනයන් හේතුවෙන්.
    ඉතාලි රජයෙන් (යුරෝපයෙන්) ආරක්ෂාව (රිෆුජි) ඉල්ලා සිටීමට අදහස් කරන විදේශිකයා නීති විරෝධීව හෝ නීත්‍යානුකූලව ඉතාලියට ඇතුළුවී වීසා ඇතිව හෝ නොමැතිව වුවද, ඉල්ලා සිටින්නේ තම මවු රටේදි තමන්ට මුහුන පාන්නට සිදු වූ හෝ සිදු වීමට ඇති, පීඩා, වධහිංසා හෝ යුද්ධ, හෝ ජීවිතයට ඇති තර්ජනයන් වලින් බේරී සිටීමයි.
    අයදුම් කරැවා මෙම පීඩාවට හෝ බරපතළ හානියකින් බේරී ඉතාලියට පැමිනීමට පෙළඹවූ කරැනු සියල්ල මෙහිදී ඉදිරිපත් කල යුතුයි. මෙම හිංසනය හෝ බරපතල හානිය වුයේ හෝ සිදු වන්නේ තම මවු රටේ රජයෙන් හෝ යම් කිසි පාර්ශවයකින් හෝ සංවිධානකින් විය හැකි අතර මෙම පීඩා හෝ බරපතළ හිංසන වලට ගොදුරුවූවන්ට ආරක්ෂාව සැපයීමට තම මවු රටේ රජයෙන් හෝ එහි පාලනය විසින් කටයුතු නොකරනවාද විය හැකියි.
    ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම්පත් භාරදීම දේශ සීමවේ පොලිසියට ලබා දිය හැකියි. එහෙමත් නැත්නම් අයදුම්කරු වාසය කිරීමට අදහස් කරන දේශසීමා පොලිසියට එය ඉදිරිපත් කළ හැකියි.
    අයදුම්කරු විසින් ලිඛිතව පොලිස් නිළධාරීන් මාර්ගයෙන් මෙම අයදුම් කිරීම කරනු ඇත. මෙහිදී ඔබගේ මවු භාෂාවෙන් ලිඛිත සටහනක් ඉදිරිපත් කිරීමටද අවස්තාවක් ඇත.
    Questura ආයතනය විසින් අයදුම් කරැගේ ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු අයදුම් කරැ හට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දෙනවාද යන්න තීරණය කරන කොමිසම (Commissione territoriale) වෙත යොමු කරන තෙක් ඉතාලියේ තාවකාලිකව රැදී සිටීමේ බලපත්‍රයක් ඔහුට ලබා දෙනවා. මෙය සාමාන්‍යයෙන් මාස 6ක රැදී සිටීමේ බලපත්‍රයක්.
    ප්‍රධාන වශයෙන් මෙම කොමිසම් සභාවට යොමු කිරීමේ කාලය වෙනස් වනවා. (වසරක් හෝ වසර දෙකක් ද විය විය හැකියි).
    මෙම කාලයෙන් පසුව අයදුම් කරැ කොමිසම් සභාව (Commissione territoriale) වෙත කැදවනු ලබන අතර එහිදී අයදුම් කරැගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු විය හැකියි. මෙහිදී තම මවු බසින් පරිවර්තනයක් ඉල්ලුම් කිරීමට අයදුම් කරැහට අයිතියක් තිබෙනවා.
    මෙහිදී අදාල ලියකියවිලි පුවත්පත් ලිපි, ඡායාරූප, පැමිණිලි හෝ වෛද්‍ය වාර්තා වැනි නිල ලේඛනද ඉදිරිපත් කළ හැකියි.
    කොමිසම් සභාවේ නියමය අනුව අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දීමට හා කුමන ආකාරයට එය ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි.
    අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ප්‍රතික්ෂේප වුවහොත් ඔහු හට ඉතාලියෙන් පිටවීමට සිදුවනවා. එහෙමත් නැතිනම් අයදුම්කරු එම තීරණයට එකග නොවුවහොත් නීතිඥයකු මාර්ගයෙන් උසාවිය වෙත එම තීරණයට විරැද්ධව (Ricorso) අභියාචනයක් කල හැකියි.
    සකස් කලේ
    නීතිඥ සචිනි වර්ණකුලසූරිය
    ITAL LANKA
    උපුටා ගැනීම Facebook
    මයිනට පඩි ගෙවන්ඩ අමතක වෙලාද බං? :baffled:

    ලෙස්බියන් කියලා Refugee Visa අරන් අවුරුදු 10ක් විතර ඉන්න මම දන්න බයි ගෑනියෙක් ඉන්නවා. :angry:

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    කොහොම උනත් දිගටම වැදගත් ඒවා දාපන් :yes:
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මයිනට පඩි ගෙවන්ඩ අමතක වෙලාද බං? :baffled:

    ලෙස්බියන් කියලා Refugee Visa අරන් අවුරුදු 10ක් විතර ඉන්න මම දන්න බයි ගෑනියෙක් ඉන්නවා. :angry:

    කොහොම උනත් දිගටම වැදගත් ඒවා දාපන් :yes:
    උබට ත් ලෙස්බියන් කියලා දාලා Visa එක අරගෙන දෙන්නම් 🤣👍
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෛවයේ සරදම් කියන්නෙ මේවට තමයි.
    ආසියාවෙ ඈශ්චර්යය කොරන්න කඩේ ගිහින් දැන් සරණාගත වීස වලින් රට පනින හැටි කියල දෙනවා.

    කාටහරි මේ මොහොතෙ උදව්වක් වෙන දෙයක් නිසා බනින්නෙ නෑ.

    @2osama දෛවයේ සරදම් කියන්නෙ මේවට තමයි.
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    @2osama දෛවයේ සරදම් කියන්නෙ මේවට තමයි.
    සරණාගතයන් විදියට රට පැන්නේ අද ඊයේ නෙවෙයි .
    ගොබ්බයි 1990 වල ඉඳලා ඉතාලි පැන්නේ හොරෙන්
    අඩුම ගානේ මිල්ල සොයා කියන Film එකවත් බලපු නැති ගොබ්බයෝ තමා ලොකු ටෝක් දෙන්නේ 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සරණාගතයන් විදියට රට පැන්නේ අද ඊයේ නෙවෙයි .
    ගොබ්බයි 1990 වල ඉඳලා ඉතාලි පැන්නේ හොරෙන්

    අඩුම ගානේ මිල්ල සොයා කියන Film එකවත් බලපු නැති ගොබ්බයෝ තමා ලොකු ටෝක් දෙන්නේ 🤣🤣

    kathawa wenas karala rachana liyanna ona neha ponnayo. api kiuwe ubage දෛවයේ saradama.
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෙක් හෙක් මගේ දෛවය මම බලාගන්නම් උබ කරදර වෙන්න එපා පොන්ස් 🤩🤩
    baila gahala redde rewuna neda ponnayo

    thoge දෛවය dan kiriya purama penawa pona