Italy yamu

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    machan ape gewal paththe porak innawa . miniha kiwwa italy yawanna puluwan kiyala uge lamaya wage birth certificate hadala id hadala.mehema yana un innawada?

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    machan ape gewal paththe porak innawa . miniha kiwwa italy yawanna puluwan kiyala uge lamaya wage birth certificate hadala id hadala.mehema yana un innawada?

    දැන් ඉන්ටර්විව් එකේදී DNA ටෙස්ට් එකකුත් කරනවා
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔහොම ගියත් ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් නැතිවෙයි
    lankawe igena gaththath kiiyada bn salary.ehe gihin kiiyak hari hamba karan ena eka hodiynee.italy giyapu katawath thama waradila kiyala ahala naa mamanam
    දැන් ඉන්ටර්විව් එකේදී DNA ටෙස්ට් එකකුත් කරනවා
    ehema ekak nm ahala naaa
     
    • Like
    Reactions: kinkon

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    lankawe igena gaththath kiiyada bn salary.ehe gihin kiiyak hari hamba karan ena eka hodiynee.italy giyapu katawath thama waradila kiyala ahala naa mamanam

    ehema ekak nm ahala naaa
    ලංකාවෙ කට්ටිය හොර වැඩ කරල මාට්ටු වෙලා දැන් අන්තිමට ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරන්න තත්වෙට ඇවිල්ලා.සල්ලි දීලා නම් මාට්ටු වෙන්න එපා ඕක මෙහෙට නම් කොහොමටත් යන්න බෑ.අර එක්කෙනෙක් කියලා තිබ්බ බ්ලූ කාඩ් සීන් එක ඒ කාඩ් එක ගන්නම් මචං ඉතාලියට එන්න ඕන ඊට පස්සේ තමයි එකට apply කරන්න පුළුවන් ඊට පස්සේ අපිට ඒ කාඩ් එක harahara europe ඕනෑම රටකට යන්න පුළුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    ඕවා කියන තරම් සුන්දර නැහැ මචං අන්තිමට අහු උනොත් සල්ලීත නැහැ Visa ඒකත් නැහැ මීගමුවේ හිර ගෙදර තමා තාපින්නා වෙන්නේ .උබ ට Europe උන නම් තියෙන්නේ .ඔය විදියට නැතුව ඔර්ජිනල් යන ක්‍රම ඕනේ තරම් තියෙනවා . අවුරුදු 2 ක් විතර පොඩි කට්ටක් කන්න වෙයි . මම කියපු දේ තේරුනේ නැත්නම් මට PM එකක් දාන්න .
    🤩🤩🤩🤩
     
    • Like
    Reactions: castellain

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    37BE74E3-395F-4A59-9FFE-0C9326994A33.jpeg

    EF9F9BA2-F744-41D3-9335-0C657D7750BC.jpeg

    Switzerland to Italy
    my train last year 😃
    17F644F1-344C-4917-86A9-0F593E83CEE0.jpeg