කෙලියා.තාප්පෙට ITALY'S-WARNINGS ඉතාලියට සුනාමියක්?
කල කල දේ පල පලදේ කිව්වලු
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
ලිබියාවේ ඇතිවී ඇති යුධ වතාරණය නිසා වැල නොකැඩි සරණාගතයන් පැමිණෙමින් සිටිනවා.
මෙම සරන්නගත ප්රශ්නය නිසා ඉතාලි රාජ්‍ය කරකියා ගත නොහැකි දේශපාලන සහ ආර්ථික
ප්‍රශ්න රාශියකට මැදි වී ඇති බවයි වාර්තවෙන්නේ.
ලිබියාව සහ අවට රටවල් රාශියක ජනතාව වැල නොකැඩි ඉතාලියට ඇතුළු වෙමින් සිටිනවා.
මිට එක හේතුවක් වෙන්නේ උතුරු අප්‍රිකානු මුහුදේ ලිබියානු හමුදාව විසින් පවත් වාගෙන ගිය
ආරක්ෂක කටයුතු නවතා දැමීමයි .
නියම සරණාගතයින් සහ වෙනත් සංක්‍රමණිකයින් මිශ්‍රවී ඉතාලියට ඇතුළුවීම නිසා ඉතාලි රජය මහත් අපහසු තාවයකට පත්වී ඇත.මෙම ප්රශ්නය නිසා ඉතාලිය සහ යුරෝපා සංගමය අතර මතබේදාත්මක තත්වයක් වර්දනය විඇත .ඉතාලි රජය ලිබියානු යුධයට ආධාර දුන් ප්‍රදාන රටක්ද වෙයි.
කෙසේ නමුත් ලිබියානු යුද්ධය යුරෝපයට ඉදරි සති කිහිපය තුල හිසරදයක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.ඉදිරි සති කිහිපයතුල ලිබියානු යුද්ධය සිවිල් යුධයක් දක්වා වර්දනය වනු ඇතිබවට අනාවැකි පලවී ඇත.
කෙසේ නමුත් අන්තිමට ලිබියානු යුද්ධය යුරෝපා සංගමයට පාරාවළල්ලක් වනු ඇති බව වාර්තාවෙනවා.
මෙය දැනටමත් ආර්ථික අපහසුතා පීඩාවිදින යුරෝපා සංගමයේ දෙදිරීමක් දක්වා දුරදිග යෑමට පවා හේතුවිය හැකියි .

Last edited: