ITALY'S-WARNINGS ඉතාලියට සුනාමියක්?

NEWS1

Member
Mar 16, 2011
712
59
0
කෙලියා.තාප්පෙට ITALY'S-WARNINGS ඉතාලියට සුනාමියක්?

LibyaFugeesBanner.jpg


ලිබියාවේ ඇතිවී ඇති යුධ වතාරණය නිසා වැල නොකැඩි සරණාගතයන් පැමිණෙමින් සිටිනවා.
මෙම සරන්නගත ප්‍රශ්නය නිසා ඉතාලි රාජ්‍ය කරකියා ගත නොහැකි දේශපාලන සහ ආර්ථික
ප්‍රශ්න රාශියකට මැදි වී ඇති බවයි වාර්තවෙන්නේ.
ලිබියාව සහ අවට රටවල් රාශියක ජනතාව වැල නොකැඩි ඉතාලියට ඇතුළු වෙමින් සිටිනවා.
මිට එක හේතුවක් වෙන්නේ උතුරු අප්‍රිකානු මුහුදේ ලිබියානු හමුදාව විසින් පවත් වාගෙන ගිය
ආරක්ෂක කටයුතු නවතා දැමීමයි .

libya-refugees.jpg


නියම සරණාගතයින් සහ වෙනත් සංක්‍රමණිකයින් මිශ්‍රවී ඉතාලියට ඇතුළුවීම නිසා ඉතාලි රජය මහත් අපහසු තාවයකට පත්වී ඇත.මෙම ප්‍රශ්නය නිසා ඉතාලිය සහ යුරෝපා සංගමය අතර මතබේදාත්මක තත්වයක් වර්දනය විඇත .ඉතාලි රජය ලිබියානු යුධයට ආධාර දුන් ප්‍රදාන රටක්ද වෙයි.

img-article---nadeau-lampedusa_120850346734.jpg


කෙසේ නමුත් ලිබියානු යුද්ධය යුරෝපයට ඉදරි සති කිහිපය තුල හිසරදයක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.ඉදිරි සති කිහිපයතුල ලිබියානු යුද්ධය සිවිල් යුධයක් දක්වා වර්දනය වනු ඇතිබවට අනාවැකි පලවී ඇත.
කෙසේ නමුත් අන්තිමට ලිබියානු යුද්ධය යුරෝපා සංගමයට පාරාවළල්ලක් වනු ඇති බව වාර්තාවෙනවා.
මෙය දැනටමත් ආර්ථික අපහසුතා පීඩාවිදින යුරෝපා සංගමයේ දෙදිරීමක් දක්වා දුරදිග යෑමට පවා හේතුවිය හැකියි .​

6zUCZ.jpg





කල කල දේ පල පලදේ කිව්වලු
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
Last edited:

NEWS1

Member
Mar 16, 2011
712
59
0
Italy Has A Huge Libyan Refugee Problem

Thousands of Libyans are risking their lives to escape to a small Italian island, where conditions are appalling. Barbie Latza Nadeau on the camp and why Italy’s cozy relationship with Gaddafi is to blame.
The battered hulls of hundreds of destroyed migrant boats are stacked like firewood along the port in Lampedusa, a tiny Italian tourist island 180 miles from the coast of Libya. Nearly 15,000 men, women, and children have made the 24-hour voyage across the Mediterranean to this tiny island since January 14, when Libyan leader Muammar Gaddafi’s naval guards stopped patrolling the waters off the North African coast to curb the flow of illegal immigrants to Europe.



http://ewallstreeter.com

 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගැහුවනම් දැන් දීපල්ලකො මුන්ට කෑම බීම, රස්සා හොඳ වැඩෙ
    ලිබියන් මිනිස්සුන්ට දැන් තියෙන්නෙ මුහුදෙන් එහා පැත්තෙ තියෙන

    ඉතලිය ප්‍රංශය වගෙ රටවල් වල පුරවැසි කම් ඉල්ලන එක
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    ගැහුවනම් දැන් දීපල්ලකො මුන්ට කෑම බීම, රස්සා හොඳ වැඩෙ
    ලිබියන් මිනිස්සුන්ට දැන් තියෙන්නෙ මුහුදෙන් එහා පැත්තෙ තියෙන

    ඉතලිය ප්‍රංශය වගෙ රටවල් වල පුරවැසි කම් ඉල්ලන එක

    අපේ කට්ටියත් ගොඩ තමා
    :lol::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගැහුවනම් දැන් දීපල්ලකො මුන්ට කෑම බීම, රස්සා හොඳ වැඩෙ
    ලිබියන් මිනිස්සුන්ට දැන් තියෙන්නෙ මුහුදෙන් එහා පැත්තෙ තියෙන

    ඉතලිය ප්‍රංශය වගෙ රටවල් වල පුරවැසි කම් ඉල්ලන එක

    :yes::yes::yes::yes::yes:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    baduma thama :#

    ජර්මනිය ප්‍රංශ වගේ අනෙක් යුරෝපා සංගමයේ රටවල් සරණාගත ප්‍රශ්නයෙන් මග අරිනවලු .
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    italiyath iwara machang.........
    okun dan yuddaya iwarawunaa kiyala aimath libiyaawata yanne ne............
    okun mahaa parimaanayen hamba patawu bokarai wenadatath wadiya.......

    ඉතාලිය තවමත් සරණාගත බාවය දෙනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ .
    දැනට දුපතක රදවාගෙන තමා ඉන්නේ .
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඉතාලිය තවමත් සරණාගත බාවය දෙනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ .
    දැනට දුපතක රදවාගෙන තමා ඉන්නේ .
    දුපතක nam inne tikak paalanaya karaganna puluwan wewi.
    habai rata athulata genaawoth nam aniwa mun yanne ne.boookarakara idi:yes:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    apoii ape un ITALY gihin ewarai !
    ඇයි ඉවරයි කියන්නේ. ඕකෙන් ඒ කට්ටියටත් වැඩේ ලේසි වෙනවා. මොකද. ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දුබුරු හමක් නිසාත්, ලංකාවේ ඉන්නෙත් අරාබි කාරයන්ට පොඩ්ඩක් පෙනුමෙන් සමාන මිනිසුන් නිසාත්. ඉතාලි පොලිසියට ඕවා හොයා ගන්න ලේසි නෑ. ලංකාවේ අයටත් අරාබි කාරයෝ කියලා හිමින්ම ඉතාලියට පැනගන්න පුලුවන්. හොදම වැඩේ තමයි යන්න මෙහෙන් ඊජිප්තුවට සංචාරක විසා අරගෙන ඊට පස්සේ ලිබියාවට යන්න,
    ඉන්න බලන්න ලිබියාවේ වැඩිය යුද්ධ නැති පැත්තක. අල්බයඩා වලට ගිහිල්ලා බලන්න ඉතාලියට යන සරණාගතයෝ තවත් ඉන්නවද කියලා නැත්නම් යන්න බලන්න. තවත් බටහිරට නමුත් ට්‍රිපෝලි වලට නම් යන්න එපා මොකද එහේ තමයි යුද්දේ වැඩිම. තවත් සරණාගතයෝ ටිකක හොයාගත්තට පස්සේ හිමින් සැරේ ඉතාලියට ගිහිල්ලා පනින්න. (මේක නිතී විරෝධී වැඩක් බව කරුණාවෙන් සලකන්න )






     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    දුපතක nam inne tikak paalanaya karaganna puluwan wewi.
    habai rata athulata genaawoth nam aniwa mun yanne ne.boookarakara idi:yes:

    අන්තිමට කොහොමත් රට ඇතුලට ගන්න වෙයි,
    මිලියන 1.5 ක් වත් සරණාගත බවය ඉල්ලයි කියලා හිතනවලු.
    මෙගොල්ලන්ගෙන් වැඩිම කට්ටියක් එන්නේ ලිබියාවේ ඉදන් නෙවයි කියලා තමා හොයාගෙන තියෙන්නේ.