මම අලිබබා එකෙන් customized alloy wheel හතරක් ඔර්ඩර් කරා. ඒක දැන් පෙරේදා ආපු ශිප් එකේ කොලඹට ආව. Shipping agent ගෙන් invoice එකක් එහෙම ආව. payments එහෙම settle කරාට පස්සෙ agent දුන්න delivery order එක. PDF එකක් ඒක. Customs, SLPA I, SLPA II, SLPA III කියලා එහෙම ඒකෙ උඩම තිය්නවා. මේක personal import එකක්. agent කීවේ custom එකෙන් container එක destuff කරාට පස්සේ මට කෝල් කරයි කියලා. සාමාන්යෙන් ඒ call එක එන්න කොච්චර කල් යයිද මචන්ලා? ටග්ගාල clear කරගන්න බැරිද මේක. payment මොකුත් නෑ කිවා ආය agent.
