ITN ඉල්ලන් බලු වෙයි. chater
රිස්නගේ මරණය පපුවේ අමාරු දර කපන තාත්තා ට නොකියා ඉඳිද්දී , රෝහලේ රූපවාහිනියෙන් ඒ බව දැනගෙන
රිස්නගේ මරණය පපුවේ අමාරු දර කපන තාත්තා ට කවුරුත් නොකියා ඉඳිද්දී , රෝහලේ රූපවාහිනියෙන් ඒ බව දැනගෙන පපුවේ අමාරුව උත්සන්න වේ.
පොන්න ITN news ගු කරමු.
කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.
ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.
එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.
මෙම ප්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?
මිනිසුන්ගේ දුක කඳුළු විකුණා , මල මිනි , අඩන පවුලේ උදවිය පෙන්වා , ITN ,සුවර්ණවහ්නි හා අනෙකුත් , මිනිසුන්ට ගවුරවයක් නොදක්වා සල්ලි උපයන සියලු රුපවාහිනී නාලිකාවන්ට, දැනෙන්න උන්ව නොන්ඩි කරමු.
http://www.elakiri.com/forum/showthread.php?t=1524968

Last edited: