කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.
ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.
එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.
මෙම ප්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?
මිනිසුන්ගේ දුක කඳුළු විකුණා කන රුපවාහිනී නාලිකාවන්ට දැනෙන්න උන්ව නොන්ඩි කරමු.
එළකිරි කොල්ලෙක්;14250195 said:ඕකුන්ව නෝන්ඩි කරන්න දෙයක් නෑ බං.ඔය බල්ලො හැමදාම කුදීතයි.රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන් ඒවද බලපං කියන්නෙ.
අහවල් මහාමාර්ග සංවර්ධනේ
උඹ කියන කතාව තනිකර ඇත්ත මචං.ඕනම අම්මා තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුවා මරණවා කියලා පෙන්නුවම කොච්චර දුකක් ද?ඒකට ආගම් භේදයක් නෑ!
අපේ මීඩියා කාරයොන්ට මුකුත් ඕනෙ නෑ බං උංට එක දාගන්න තියේ නම් එච්චරයි!
කාලකණ්නි හරක්!



විමසුම ඊට හපන්.. 