ITN එකේ මොන ටෙලියෙද බං අර වැල ලීක් එකක් පෙන්නුවා කියන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    එහෙම එකක් ගිහිං නෑනේ.
    මේකත් ආණ්ඩුවට පහර ගහන කුමන්ත්‍රණයක්ද කොහෙද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ආණ්ඩුවට පහර ගහන්නේ ආණ්ඩුවේම එවුන් බන්. වෙන එවුන් පහර ගහන්න ඕන නැහැ.

     
    • Like
    Reactions: Thiefx

    monson

    Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    :lol:දැන් ඩෝබිලත් මෝඩ ජෙපි ආණ්ඩුවට බනිනවා

     
    • Angry
    Reactions: nalin0001

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,613
    5,604
    113
    Colombo
    මොකද්ද බන් ලොකු පුටුවේ ඉන්න ලේඩි කෙනෙක්ගේ සමරිසි කථාවක් ගැන කියන්නේ ..කවුද ඒ..