එහෙම එකක් ගිහිං නෑනේ. මේකත් ආණ්ඩුවට පහර ගහන කුමන්ත්‍රණයක්ද කොහෙද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,298 34,972 113 May 13, 2025 #1 එහෙම එකක් ගිහිං නෑනේ. මේකත් ආණ්ඩුවට පහර ගහන කුමන්ත්‍රණයක්ද කොහෙද?
dilann Well-known member Jul 6, 2018 68,027 167,869 113 එකමත් එක රටක May 13, 2025 #2 එහෙම කිව්වම අපි ඇවිත් උබට link දෙයි කියලා හිතුව ද ? Reactions: ruchira88 and sandaru1rox
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,949 113 May 13, 2025 #3 ආණ්ඩුවට පහර ගහන්නේ ආණ්ඩුවේම එවුන් බන්. වෙන එවුන් පහර ගහන්න ඕන නැහැ. Reactions: Thiefx
monson Well-known member May 7, 2007 25,787 28,959 113 May 13, 2025 #5 දැන් ඩෝබිලත් මෝඩ ජෙපි ආණ්ඩුවට බනිනවා Reactions: nalin0001
DiksonAlex Well-known member Sep 7, 2021 5,614 5,608 113 Colombo May 13, 2025 #7 මොකද්ද බන් ලොකු පුටුවේ ඉන්න ලේඩි කෙනෙක්ගේ සමරිසි කථාවක් ගැන කියන්නේ ..කවුද ඒ..