ITN එකේ යටින් යන එක

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ITN එකේ යටින් යන එක

    මචං ITN එකේ සමහර වෙලාවට යටින් යන ඔය අට මගුල මොකද්ද බං. ඉලක්කම් වගයක් යන්නේ. සෑහෙන කල් ඉදං හොයන්නේ තාම දැන ගන්න බැරි උනා කියහන්කෝ

    hqdefault.jpg
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ කොටස් වෙළදපලේ ඒවද බං ඒ. ඇයි බං එතකොට ඕක ITN එකේ විතරක් යන්නේ. අනිත් ඒවයේ යන්නෙ නෑනේ...