ITN එකේ සක්කිලි වැඩ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මට පෙනෙන්නේ මෙ අන්ඩුවේ ඔලමොට්ටල දේශපාලුවන්ගෙ වැඩ.

    අපේ ක්‍රිඩකයන්ට මාස ගානකින් වැටුප් ගෙවල නැහැ. ඒක වහ ගන්න තමයි ඔය මහින්දයගේ දේශපලුවෝ ඔය කරන්නේ. අනෙක ඔය කාලකණ්නින්ට අපේ සංගා නැති වෙන්න දුන්නනේ එව්වට පලි ගන්න තමයි ඔය මගුල් වඩ කරන්නේ.

    අපේ කොල්ලෝ තම වැටුපත් නැතිව සෙල්ලම් කරනවා රට වෙනුවෙන් වෙන රටක නම් ක්‍රිකට් ගහන්නෙත් නැතිව ක්‍රිඩකයො අයින් වෙලා. අපෙ ජරා රටේ හැටි ඔහොම තමයි හොඳ මිනිස්සු හිර ගෙවල් වල.

    cricket team eke ayata private wada karana than walin maseta laksa ganan labenawa. thawa club matches, IPL wage ewa walin labenawa. masayak dekak padi labune naha kiyala unwa marenne naha.
    mun tika rata wenuwen gahuwanam kohomada Pakistan karayo wage kabba team ekakata paradune.
    team eke lokuwa dan inna parana ayawa ayinma karala aluth kollo dala team eka pirisidu karala Dilshanta denna ona
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔබේ කතාවෙත් ඇත්තක් තියෙ මචන් . මේ දැන් ස0ගලාට , මහෙලලාට ජය වෙවා කියන උදවියම තමා පොඩ්ඩක් ඔය පවුලේ නාලිකා වලින් මොකක් හරි හෙන පච හැල්ලක් ඇද බාල නොකරපු දෙයක් මහ ලොකුවට පෙන්නල එයාල මෙන්න රටට කරන්න යන දේ , හිතාමතාම out වෙනව, මුදලට තරග පාව දෙනව , රටේ නම නැති කරනවා කීවොත් අපේම අය ඔන්න එයාල දේශාද්‍රොහියො කියල කැගහයි .:lol:

    අනේ මෙහෙමත් රටක එහෙමත් මිනිස්සු කිව්වලු . මුන්ටනම් සුබම සුබ අනාගතයක් තමා :lol:

    dan oya kiyapu eka sirase giyanam meyalata hari. wimasume kiyala thiyena eka buddiyen hithapan. ITN eka ekka thiyena tharahayi politics mathayayi mekata gawan balan epa. eke thiyena karunu boruyi kiyanna baha. Pakistan match baluwanam therenawa mokada une kiyala.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    cricket team eke ayata private wada karana than walin maseta laksa ganan labenawa. thawa club matches, IPL wage ewa walin labenawa. masayak dekak padi labune naha kiyala unwa marenne naha.
    mun tika rata wenuwen gahuwanam kohomada Pakistan karayo wage kabba team ekakata paradune.
    team eke lokuwa dan inna parana ayawa ayinma karala aluth kollo dala team eka pirisidu karala Dilshanta denna ona

    dan oya kiyapu eka sirase giyanam meyalata hari. wimasume kiyala thiyena eka buddiyen hithapan. ITN eka ekka thiyena tharahayi politics mathayayi mekata gawan balan epa. eke thiyena karunu boruyi kiyanna baha. Pakistan match baluwanam therenawa mokada une kiyala.

    අනේ බොල ටීම් එකෙ ඔක්කොම IPL ගහනවද?? එතකොට එහෙම ගහන් නැති එව්න්ට පඩි ගෙවන්නේ උබද??
    අනික හැමොම දන්නව ටීම් එකෙ එව්න්ට පඩි ගෙවාගන්න බැරි වෙල තියෙන්නේ ඇයි කියල .
    ලොක කුසලානෙට බිලියන ගනන් වියදම් කරල ක්‍රිඩා0ගන ගහල දැන් වැලේ වැල් නැතිව ඉන්ව , අඩුම ගානේ ල0කාවෙ ගහන එක ක්‍රිඩා සාමජ තරගාවලියක්වත් ඔය හම්බන්තොට එහෙම ගහනවද නැ නේද?? ඔන්න ඊලගට හම්බන්තොට තරගයක් තියෙන්නේ ලබන අවුරුද්දේ T20 world cup එකෙදි .
    ඔන්න ඔකයි තත්වෙ උබ ආණ්ඩුවට කඩේ යනව කියල අපේ ක්‍රිකට් ටීම් එකත් හැල්ලුවට ලක් කරන්න එපා.

    අනික කොහෙද බොල මාසයක් දෙකක් වෙන්නේ මාස 6කින් ඒ කියන්නේ ලොක කුසලානෙන් පස්සේ , වටිනවා නේද අඩුම ගානේ පඩි ගෙවන්න ටීම් එකට ලොක කුසලානේ අනු ශූරයන් උන හන්දවත් මොකද අපේ එව්න් ලොක කුසලානේදි අමු අමුවෙ චර්ටෙර් උන් නැනේ , අපේ එව්න් හොදට සෙල්ලම් කලා.මට ඉස්සෙල්ල කියපන් උබ ක්‍රිකට් බලනවද??
    අනික කොහොම පකිස්තාන් එව්න් කබ්බො ටීම් එකක් උනේ උන්ගේ හොදට සෙල්ලම් කලා ආයේ වෙන දෙයක් නැ.

    උබ මොනාද බන් පරන ක්‍රිඩකයො ගැන දන්නේ එතකොට සනත් ජයසුරියත් අවුරුදු 40ට ල0වෙනකන් අන්තිම අවුරුදු ටිකෙ ෆෙල් වෙවිනේ සෙල්ලම් කලේ ඔනෙනම් ගිහින් බලපන් සනත්ගේ අවසන් කාලේ stats ,කො එහෙම තියලත් සනත්ව අයින් කලාද??

    අනික උබට පේන් නැද්ද අර දිලහාරය , චාමර සිල්වල තරග කන හැටි පන පිටින් , ඔව උබලගේ ආණ්ඩුවට කඩේ යන තෙරීම් කමිටුවෙ වැඩ තම උන්ව තාම තියාන ඉන්න එක . කොහෙද දෙශපාලනය අපේ ක්‍රිකට් ටීම් එකට ගැවිල නැ කියනවානම් උබ ,මට කියන්නේ තියෙන්නේ උබට ලැජ්ජවක් නැති තිත්ත ඇත්ත පිලිගන්න බැරි අසරනයෙක් කියල උබනම් .

    යකො තව දෙයක් අපේ එව්න් ඔහොම මාස ගනන් පඩි නැතිව හරි සෙල්ලම් කරන එක ගැන ආඩම්බර වියන් මොකද වෙන රටක ඔහොම උනානම් උන් පඩි ගෙවනකන් සෙල්ලම් කරන්නෙත් නැ.
     
    • Like
    Reactions: 88gee

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ *ත්තිගේ පුතා ක්‍රිකට් තියා පොල්පිති ක්‍රිකට්වත් ගහලා නැතුව ඇති..
    මූ ගහන්න දන්නේ බෝල දෙක ලඟ තියාගෙන බැට් එක අතේ තියන් ගහන ක්‍රිකට් තමයි..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    cricket team eke ayata private wada karana than walin maseta laksa ganan labenawa. thawa club matches, IPL wage ewa walin labenawa. masayak dekak padi labune naha kiyala unwa marenne naha.
    mun tika rata wenuwen gahuwanam kohomada Pakistan karayo wage kabba team ekakata paradune.
    team eke lokuwa dan inna parana ayawa ayinma karala aluth kollo dala team eka pirisidu karala Dilshanta denna ona

    yako ube kudu dumindaya wage newe sanga mahela la wadagath un.:lol::yes::lol::lol: ube kudu duminayata nam koti ganan enawane padi nati unata:lol::lol: club match walin salli enne koheda oi last yr club walata salli gewalat na:P:P:lol::lol: nodanna magul nokiya hitapan. dan 30% gewanawa kiyla club walata sellam karannalu:lol::lol: world cup 1 idan gewala na masa 2ka da ubata tama:lol::lol:
    ubage gon mahindayata support kara kiyala buruwekta captain kama dila dan ahnawa paradune kohomada kiyla.:lol::lol: san gagei mahelagei thiyena captain kenekge qualities 1k wat dilshanta na:lol::lol:
    gon mahindaya cricketuth kawa:(:( yudde dinna sf nisa natnam gota ekat kanawa:(:( kuddongei rape karayangei ratak ne meka dan:lol::yes::yes::lol:
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com

    :yes:
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    cricket team eke ayata private wada karana than walin maseta laksa ganan labenawa. thawa club matches, IPL wage ewa walin labenawa. masayak dekak padi labune naha kiyala unwa marenne naha.
    mun tika rata wenuwen gahuwanam kohomada Pakistan karayo wage kabba team ekakata paradune.
    team eke lokuwa dan inna parana ayawa ayinma karala aluth kollo dala team eka pirisidu karala Dilshanta denna ona

    :yes::yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.

    un denna witharai score karanne. waga kiyanna one kade giya kiyala karanna bari weda dena ube mahindaya:lol::lol:leadership quality 1k wat nati ekek captain karla . paradune ay ahnawa.ubage mole kudu dumindayage moletat wada podi:lol::lol::lol:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.

    උඹේ මහ එකා වග කියන්න ඕන රටටම...තෝ වගේ කොහේටවත් නැති පොන්නයෙක් දායාද කළාට...