ITN එකේ drone එක යවන්නේ කොහොමද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ITN එකේ drone එක යවන්නේ කොහොමද?

    තහනම් නම් උන්ට විතරක් පුළුවන්? :rolleyes:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නීතිය සැමට සමානයි කියන්නෙ පට්ටපල් බොරුවක්න්... :rolleyes:


    උඹ තාම ඔය බොරැව විශ්වාස කරනවද? කැළේ නිතිය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ, ප්‍රබලයා දුබලයාව මරන් කනවා.