ITN එක ලෙෆ්ට්. අම්මො බඩ කොර උනා යකුනේ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    @elajani ගූ කන්න හිතෙන්නේ නැද්ද මේවා දැක්කම ? 🤭

    Paw ban mona netat taniyen yudda karala eata beragatta minissu.
    කොහෙද බොල යුද්දේ තනියෙන් කරේ? 🤭 75%ක් චන්ද්‍රිකා මැඩම් ඉවර කරලනේ දුන්නේ....:yes:
    ------ Post added on Apr 25, 2022 at 3:17 PM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    @elajani ගූ කන්න හිතෙන්නේ නැද්ද මේවා දැක්කම ? 🤭


    කොහෙද බොල යුද්දේ තනියෙන් කරේ? 🤭 75%ක් චන්ද්‍රිකා මැඩම් ඉවර කරලනේ දුන්නේ....:yes:
    ------ Post added on Apr 25, 2022 at 3:17 PM
    Babbuwa thama. S la thun dena ahase, polowe, sagare daskam pala thaniyen thama rata beragatte. Army eke kollo baye hengila innakota adawal yata. S la dunu ithala aran gihin rata beragatte.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,925
    113
    Gampaha
    හැබැයි නිවේදකයො අපහසුතාවයට පත්වෙනවා
    ඔහොම චැනල් එකක ලැගගෙන ඉන්නව කියන්නෙ කොහොමත් අපහසුවක් තමයි ඉතිං....
    නිවුස් කියන උං එහෙම ගෙවල් වල කොහොම ඉන්නවද දන්නෙ නෑ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @redundent මේන් නාකි මයිනෙකුයි තටු හැලිච්ච කපුටෙකුයි මොනවද කොරලලු :lol: