ITN නාලිකාවේ හෙළුව
ITN නාලිකාවේ හෙළුව
රාජපක්ෂ පවුලේ නාලිකාව ITN.
“කුණුම කුණු රෙදි හොදා වෙලා දෙන්නම්, යන්නැත්නම් ලෙව කාල හරි, ඇසිඩ් ගහල හරි, සුදු කරලා දෙන්නම්” යන තේමාව ඉදිරියට දාගෙන රජයට කඩේ ගිය ITN නාලිකාවේ හෙළුව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය වුනේ එම නාලිකාවල සභාපතිවරුන්ගේද නිර්වස්ත්‍රය ලෝකයාට කියාපාමිනි. ඒ ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයත් සමගය, ITN නාලිකාව “ඔබේ පවුලේ නාලිකාව” යැයි එම නාලිකාවේ වරින් වර කියාපාන දර්ශන දැමුවද, ශ්‍රීලංකා වාසි සියලුදෙනාම පාහේ දන්නා කරුණක් නම් එය “රාජපක්ෂ පවුලේ නාලිකාව” බවයි. මෙය කෙතරම් විවේචනය කරමින් ජනතාව හා විපක්ෂය කියා සිටියද තමන් යන මග වෙනස්කිරීමට තරම් ලැජ්ජාවක් ITN නාලිකාවට තිබුනේ නැත.
මෙය හදාගැනීමට මහගු අවස්තාවක් දැන් ITN නාලිකාවට දැන් උදාවී ඇත.
නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ නාලිකාවන් ඕනෑවටත් වඩා අනවශ්‍ය ලෙස තම පවුල ගැන කියා පාන බවයි, මෙයින් ජනතාව මත රාජපක්ෂ පවුල පිළිබඳ වැරදි මතයක් ගොඩනැගෙන බවත් ප්‍රකාශ කල එමහතා තවදුරත් කියා සිටියේ විපක්ෂයේ චෝදනාව තමන් සම්පුර්ණයෙන් පිළිගන්නා බවත්ය.
ඔහු එය ප්‍රකාශ කලේ මෙසේය,
“දවසක් මමත්, තාත්තාත්, අම්මත්, මල්ලිලා දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රුපවාහිනි ප්‍රවෘත්ති නැරඹුවා. එකේ විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජානාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතර වැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස් වැන්න ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, ඒ මගෙත් මල්ලි යෝශිතගෙත් රගර් ප්‍රවෘත්තියක්. මේ පවුල් වාදය නිසා බැණුම් අහන්නේ මගේ අම්මත්, මල්ලිලා දෙන්නත් ඒ නිසා මම සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ නාලිකා රාජපක්ෂ පවුලේ නාලිකා බවට පත් නොකරන ලෙසට “
රජයේ නාලිකා වල සභාපත්වරුන්ට මේ සිදුවීම හරියට “වඳින්න ගිය දේවාලය ඇඟට කාඩා වටුනාක්” මෙන්ය.
Source: RealGossipLanka.com

ජිල්මාට් වලට උපන් හපන් අය මේ පවුලෙ ඉන්නෙ
මහින්ද කියල කෙනෙක් හොඳ වැඩ කරනව කියල ඇහුවමයි. ඊයේ පෙරේදත් අනේ අර අසරන ගොවියෝ ප්ලාස්ටික් පෙට්ටි නිතියක් ගෙනාව කියල මහින්ද කියල එකෙක් ගෙ අම්ම මතක් කර කර පෙලපාලි ගියා