TNL???.......OMG IS THIS REAL?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,096
    8,104
    113
    රූකඩ රාජ්ජේ
    ඕවා ගේම් බං... රනිල් සජියව පරද්දන්න කරන්න පුලූවන් හැම දෙයක්ම කරනවා.... ඕන්න බලපං ඔය යකා උතුරට ගිහිල්ල සජිය වෙනුවෙන් නගින ස්ටේජ් එකකදී උතුරට ස්වයං පාලනය දෙනවා කියල කියනවා.... එහෙම වුණාම සජියට දකුණේ එවුන් ගහන්නේ පුකට.....:lol::lol::lol:

    giphy.gif
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,096
    8,104
    113
    රූකඩ රාජ්ජේ

    TNL එකට තේරෙන දේ නොතේරෙන කොට්ටාසෙකුත්ඉන්නවනේ......දේශපාලන ගේමක් උනත් කියන කතාව ඇත්ත...

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    TNL එකට තේරෙන දේ නොතේරෙන කොට්ටාසෙකුත්ඉන්නවනේ......දේශපාලන ගේමක් උනත් කියන කතාව ඇත්ත...


    :yes::yes: