වැඩිහිටියන්ට පමණයි කියලා බුරිය ඉබින එවද තියෙන්නේ
ඉස්සර හිරු එකෙත් ගේම් ඔෆ් ත්‍රොන්ස් පෙන්නුවේ නුඩේ සීන් කපලා හරි බොද කරලා හරි පෙන්වන්නේ.
ඉස්සර හිරු එකෙත් ගේම් ඔෆ් ත්‍රොන්ස් පෙන්නුවේ නුඩේ සීන් කපලා හරි බොද කරලා හරි පෙන්වන්නේ.
ඉස්සර හිරු එකෙත් ගේම් ඔෆ් ත්‍රොන්ස් පෙන්නුවේ නුඩේ සීන් කපලා හරි බොද කරලා හරි පෙන්වන්නේ.
mona wedihitiyanda lol..
Baywatch ehema..patta e kaale hetiyata
ART nan penune ne apita
e kaale koheda brazzers , NA apia 
අහන්නත් සන්තෝසයි සින්හලු ..ඉස්සර දම්මික ගංගානාත් ඉන්නකාලේ තමා ITN ආයේ ඉතින් අපි ඒකලේ news පවා මගාරින්නේ නැතුව බලනවා..දැන් ඉන්නේ සමන් ලොක්ක දම්මික සර් ගේ බොක්කම ෆිට් එක අයෙ අහන්න දෙයක් නැ හොද සෙල්ලමක් බලාගන්න පුලුහන් ..





අන්ෆෙයිත්ෆුල් පෙන්නුවා කිසිම කොටුවක් නොදමාම එක පාරක් MTV එකේපස්සෙ MTV එකෙත් සෑහෙන්න පෙන්නුවා![]()
ආන්ඩුවෙ චැනල් xx පෙන්නන කොට සිරස වගේ ඒවට මරු
ඌරො කැනුන තලනකොට හබන් කුකුලන්ට මගුල් කිව්වලු
ITN එක xx දානකොට සිරස දායි xxx
නියමයි රනිල් සෑර් නියමයි සමන් අය්යා
හොද වෙලාවට කලින්ම රූම් එකට ටීවි එකක් අරගත්තෙ මම
යකෝ යහපාලනයට මින් පස්සෙ බනින්නෙම නැ...මරේ මරු
රට වික්කත් මොකද ෆන් එක දෙනවනම් මොලේ සීතල වෙන්න
දැන්වත් පිලිගනිල්ල රනිල් ආසියාවෙ සුපිරිම මොලේ කියල..
හෙටින් හදමු අපි අලුත් රටක්
වැලෙන් පිරුන ෆන් පිරුන තැනක්



මේ ඉරිදා ඉදන් 10.30ට HOMELAND පෙන්නනවා
