itn සුපුරුදු රංගනයේ ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    හපෝ බන් උබල නිකන් ගෑනු වගේනෙ. ඕක මේ පොඩි සුළු තාක්සනික දෝසයක් හින්දා ලයිව් ස්ට්‍රීම් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙන්න ඇති.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    Friendship Hugs GIF by Mashable

    ranilu ruchirai
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හපෝ බන් උබල නිකන් ගෑනු වගේනෙ. ඕක මේ පොඩි සුළු තාක්සනික දෝසයක් හින්දා ලයිව් ස්ට්‍රීම් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙන්න ඇති.

    මචන් මම ගැනිද පිරිමිද කියලා හොයන එක නෙමේ මෙතන වැදගත්.... මේක රටේ රාජ්‍ය නාලිකාව.. රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකක අපේෂක දෙන්නෙක් ගේ විවුර්ත සංවාදය ..... ලයිව් ස්ට්‍රීම් අද කාලේ පොඩි කොල්ලොත් කරනවා මේ වගේ ඩ්‍රොප් නැතිව.... හරි උබ කිව වගේම ටෙක්නිකල් අවුලක් කියමුකෝ...එකගයි..... එහෙනං ඒ මුල් කොටස කට් කරලා චැනල් එකට අප්ලෝඩ් කරන්න හරි තිබ්බා... එහෙම කරලත් නෑ දැන් පැය 12 විතර වෙලාත්....

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මචන් මම ගැනිද පිරිමිද කියලා හොයන එක නෙමේ මෙතන වැදගත්.... මේක රටේ රාජ්‍ය නාලිකාව.. රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකක අපේෂක දෙන්නෙක් ගේ විවුර්ත සංවාදය ..... ලයිව් ස්ට්‍රීම් අද කාලේ පොඩි කොල්ලොත් කරනවා මේ වගේ ඩ්‍රොප් නැතිව.... හරි උබ කිව වගේම ටෙක්නිකල් අවුලක් කියමුකෝ...එකගයි..... එහෙනං ඒ මුල් කොටස කට් කරලා චැනල් එකට අප්ලෝඩ් කරන්න හරි තිබ්බා... එහෙම කරලත් නෑ දැන් පැය 12 විතර වෙලාත්....
    රෙනෝගේ කුඩ්ඩට Presidential Pardon එක වගේ,
    සජියා දින්නොත් සුදර් මන්ගේ සභාපති post එක permanent කරනවා කිව්වද දන්නේ නෑ. :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සජී තුමා ළඟ ලපයා ළදරුවෙක් බ්‍රෝ. 3%ක් කියන්නේ දල වශයෙන් ගත්තම ජෙප්පොන්ට අකමැති හෝ ජෙප්පොන්ට වඩා වෙනත් පක්ශ වලට කැමති 97%ක් ඉන්නවා. සජී ඕකට ඇවිල්ලා කතා නොකර උක පෙන්නලා ගියත් ජෙප්පොන්ගේ චන්ද වැඩි වෙන්නේ නෑ🤣

    කෝකටත් ලපයගේ පුංචි අම්මට කියපං ලපයට පප්වේ අමාරුවට දෙන පෙත්ත ළඟ තියාගන්න කියලා. 🤣
     
    • Dislike
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සජී තුමා ළඟ ලපයා ළදරුවෙක් බ්‍රෝ. 3%ක් කියන්නේ දල වශයෙන් ගත්තම ජෙප්පොන්ට අකමැති හෝ ජෙප්පොන්ට වඩා වෙනත් පක්ශ වලට කැමති 97%ක් ඉන්නවා. සජී ඕකට ඇවිල්ලා කතා නොකර උක පෙන්නලා ගියත් ජෙප්පොන්ගේ චන්ද වැඩි වෙන්නේ නෑ🤣

    කෝකටත් ලපයගේ පුංචි අම්මට කියපං ලපයට පප්වේ අමාරුවට දෙන පෙත්ත ළඟ තියාගන්න කියලා. 🤣

    amo amoo,,,goo kana un awilla

    🤮

    :ROFLMAO::ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මචන් මම ගැනිද පිරිමිද කියලා හොයන එක නෙමේ මෙතන වැදගත්.... මේක රටේ රාජ්‍ය නාලිකාව.. රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකක අපේෂක දෙන්නෙක් ගේ විවුර්ත සංවාදය ..... ලයිව් ස්ට්‍රීම් අද කාලේ පොඩි කොල්ලොත් කරනවා මේ වගේ ඩ්‍රොප් නැතිව.... හරි උබ කිව වගේම ටෙක්නිකල් අවුලක් කියමුකෝ...එකගයි..... එහෙනං ඒ මුල් කොටස කට් කරලා චැනල් එකට අප්ලෝඩ් කරන්න හරි තිබ්බා... එහෙම කරලත් නෑ දැන් පැය 12 විතර වෙලාත්....
    පොඩි හිටි වැඩි හිටි කාටත් පොඩි පොඩි මිස්ටේක් වෙනවනෙ බන්. ඕක හිතාමතා අයින් කරපු කොටසක් කියල මම නම් හිතන්නෙ නෑ
     
    gama22

    Well-known member
  • සජී තුමා ළඟ ලපයා ළදරුවෙක් බ්‍රෝ. 3%ක් කියන්නේ දල වශයෙන් ගත්තම ජෙප්පොන්ට අකමැති හෝ ජෙප්පොන්ට වඩා වෙනත් පක්ශ වලට කැමති 97%ක් ඉන්නවා. සජී ඕකට ඇවිල්ලා කතා නොකර උක පෙන්නලා ගියත් ජෙප්පොන්ගේ චන්ද වැඩි වෙන්නේ නෑ🤣

    කෝකටත් ලපයගේ පුංචි අම්මට කියපං ලපයට පප්වේ අමාරුවට දෙන පෙත්ත ළඟ තියාගන්න කියලා. 🤣
    img_2_1717745628249.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    amo amoo,,,goo kana un awilla

    🤮

    :ROFLMAO::ROFLMAO:

    ගූ කන්න දෙයක් නෑ. මම කරේ ලපයයි පුතානෝයි සන්සන්දනයක්.
    මට ඕකුන් එකෙක්ගෙන්වත් වැඩක් නෑ. චන්ද පදනමෙන් ඕකුන් දෙන්නා අලියයි කූඹියයි වගේ.
    පුතා-නෝ කියන එක සාධාරණයි. ඕකා කුජීත වැඩක් වුනාම සතියක් දෙකක් හැංගෙනවා. මිනිස්සු ආතල් අරන් ඉවරවුනාම මතුවෙනවා

    ධනය බලය අප්‍රමානව තියෙන ත්‍රාඩ මිනිස්සු ළමයි හදන්නේ හුරතලේට. ඕක තමයි මේ යෝදයට වෙලා තියෙන්නේ. නාකි වෙලත් බබා හුකුං, හැංගිමුත්තං, අල්ලං සෙල්ලං. අප්පොච්චා හිටියනං කිරිබෝතලෙත් ගහයි.
    🤣
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    @monson @hirashgeff @EVC @tharakaf @Asmodeus @Indrajithx @weer 11 @2osama ඔන්න උබලගෙ නාකි පොන්නයා විවාදෙන් වාසි ගන්න හිතාගෙන හිටපු ෆේල් ප්ලෑන ගැන අනුර කියන කෑල්ල කපලා දාලා 😹😹

    කොන්දක් නැති නාකි පොන්නයයි, උගේ බත් බැලයො ටිකයි 👆🏼 හිතන් ඉඳලා අනුරයා මේක දන්නෙ නැතුව, අහුවෙලා එන්නෙ කියලා. ඔන්න පොන්නයගෙයි, නයිටීන් ලබ්බෙයි රෙද්දෙ රෙවෙන්න දීපු කෑල්ල අයින් කරලා 😹😹😹

    @හෙළයෙක් උබත් ඇවිත් බලපන් 🤣🤣

    පොන්න පොනිල පටන් ගත්ත විතරයි විකට් එක ගියා 😹 දැන් ඉතින් ඕක දාපු youtube කාරයව කාපල්ලා. රිපෝට් කරපල්ලා. ඒකනෙ පුලුවන් 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    @monson @hirashgeff @EVC @tharakaf @Asmodeus @Indrajithx @weer 11 @2osama ඔන්න උබලගෙ නාකි පොන්නයගෙ විවාදෙන් වාසි ගන්න ෆේල් ප්ලෑන ගැන අනුර කියන කෑල්ල කපලා දාලා 😹😹

    කොන්දක් නැති නාකි පොන්නයයි, උගේ බත් බැලයො ටිකයි 👆🏼 හිතන් ඉඳලා අනුරයා මේක දන්නෙ නැතුව, අහුවෙලා එන්නෙ කියලා. ඔන්න පොන්නයගෙයි, නයිටීන් ලබ්බෙයි රෙද්දෙ රෙවෙන්න දීපු කෑල්ල අයින් කරලා 😹😹😹

    දැන් ඉතින් ඕක දාපු youtube කාරයව කාපල්ලා. රිපෝට් කරපල්ලා. ඒකනෙ පුලුවන් 🤣🤣

    Ekane ban. Anga pura moley tiyena jeppanta unge channel ekakma use karanna tibbane owa karanna. Nikan eka ekage ewata gihin mehema nondi wenna. Ara Vfm ekata giyanam hari ne ban

    🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි හිටි වැඩි හිටි කාටත් පොඩි පොඩි මිස්ටේක් වෙනවනෙ බන්. ඕක හිතාමතා අයින් කරපු කොටසක් කියල මම නම් හිතන්නෙ නෑ

    😹😹😹😹
    මිස්ටේක් එකකින් වීඩියෝ එකේ පොනිල් පොන්නයගෙ ලකුණු කැපෙන කෑල්ලක්ම අයින් වෙලා ගිය හැටි බලපන්කො ඉතින් නේද 😱 අනික කොහේදො ඉන්න යූටියුබ් කාරයෙක් ඒක දාලා 😹😹

    පොනිල් නාකි හොරා බැට් කරන්න කලින්ම විකට් එක ගිහින්. විලි ලැජ්ජාවට විකට් ගියපු කෑල්ල කපලා වීඩියෝ එක දාන්නම රිදිලා 🙈😹

    පොන්න සජියත් බිම, නාකි පොනිලත් බිම, නයිටීන් පක්ෂපාති පුප හෝදන චැනල් එකත් බිම, ආණ්ඩුවේ පක්ෂපාති චැනල් එක යූස් කරලා තමන්ට ලකුණු දාගෙන අනිත් එකාලගෙ ලකුණු ටික කපලත් ගිහින් 🙈

    ඔන්න වැඩ්ඩෙි කවුද කියල බලාගනිල්ලා. එක ගලෙන් කුරුල්ලො හතර පහක්ම බිම.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Ekane ban. Anga pura moley tiyena jeppanta unge channel ekakma use karanna tibbane owa karanna. Nikan eka ekage ewata gihin mehema nondi wenna. Ara Vfm ekata giyanam hari ne ban

    🤭 🤭

    පොනිල් නාකි පොන්නයට ඇඬෙන්න ඇති නේද 👇🏼😹😹

    😹😹😹😹
    මිස්ටේක් එකකින් වීඩියෝ එකේ පොනිල් පොන්නයගෙ ලකුණු කැපෙන කෑල්ලක්ම අයින් වෙලා ගිය හැටි බලපන්කො ඉතින් නේද 😱 අනික කොහේදො ඉන්න යූටියුබ් කාරයෙක් ඒක දාලා 😹😹

    පොනිල් නාකි හොරා බැට් කරන්න කලින්ම විකට් එක ගිහින්. විලි ලැජ්ජාවට විකට් ගියපු කෑල්ල කපලා වීඩියෝ එක දාන්නම රිදිලා 🙈😹

    පොන්න සජියත් බිම, නාකි පොනිලත් බිම, නයිටීන් පක්ෂපාති පුප හෝදන චැනල් එකත් බිම, ආණ්ඩුවේ පක්ෂපාති චැනල් එක යූස් කරලා තමන්ට ලකුණු දාගෙන අනිත් එකාලගෙ ලකුණු ටික කපලත් ගිහින් 🙈

    ඔන්න වැඩ්ඩෙි කවුද කියල බලාගනිල්ලා. එක ගලෙන් කුරුල්ලො හතර පහක්ම බිම.
     
    • Haha
    Reactions: hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,627
    13,325
    113
    රනිල් සර් කිව්වම අනුර ට සුදර්මන් එක්ක නෙමයි මැරිච්ච මහින්ද අබේසුන්දරව හොයාගෙන හරි ඕක කරන්න වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    😹😹😹😹
    මිස්ටේක් එකකින් වීඩියෝ එකේ පොනිල් පොන්නයගෙ ලකුණු කැපෙන කෑල්ලක්ම අයින් වෙලා ගිය හැටි බලපන්කො ඉතින් නේද 😱 අනික කොහේදො ඉන්න යූටියුබ් කාරයෙක් ඒක දාලා 😹😹

    පොනිල් නාකි හොරා බැට් කරන්න කලින්ම විකට් එක ගිහින්. විලි ලැජ්ජාවට විකට් ගියපු කෑල්ල කපලා වීඩියෝ එක දාන්නම රිදිලා 🙈😹

    පොන්න සජියත් බිම, නාකි පොනිලත් බිම, නයිටීන් පක්ෂපාති පුප හෝදන චැනල් එකත් බිම, ආණ්ඩුවේ පක්ෂපාති චැනල් එක යූස් කරලා තමන්ට ලකුණු දාගෙන අනිත් එකාලගෙ ලකුණු ටික කපලත් ගිහින් 🙈

    ඔන්න වැඩ්ඩෙි කවුද කියල බලාගනිල්ලා. එක ගලෙන් කුරුල්ලො හතර පහක්ම බිම.
    ලංකාවෙ වල් බල්ලොන්ගෙන් මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා තමයි හැම වැඩක්ම අපිට බලෙන් කරන්න වෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම ඒද්දි මගෙ පුටුව අයින් කරල තිබුණෙ...:no::angry:
    මට වාඩි වෙන්න තැනක් තිබුණෙ නැහැ...:growl::growl:
    ඒ් නිසා මම නැවත ගෙදර ගියා..... :yes::cool: