itn 100 නවත්තලද ?
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Nov 9, 2019 #2 sj91 said: itn 100 නවත්තලද ? Click to expand... ඩවුන්ලෝඩ් කරං බලපංකො යකෝ... ඇඩ් බලන අතරේ ටික ටික කතාව නොබලා
sj91 said: itn 100 නවත්තලද ? Click to expand... ඩවුන්ලෝඩ් කරං බලපංකො යකෝ... ඇඩ් බලන අතරේ ටික ටික කතාව නොබලා
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 9, 2019 #3 ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද...
ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද...
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Nov 9, 2019 #4 Dishta Didin said: ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... Click to expand...
Dishta Didin said: ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... Click to expand...
WhyNot1 Well-known member Nov 27, 2016 5,447 7,197 113 Nov 9, 2019 #5 චන්දෙ ඉවර වෙලා ආටි දායි. මේ දවස් ටිකේ හොදට කඩේ යන්ඩ ඕනෙනේ බං. ඕව පෙන්නලා බෑ.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Nov 9, 2019 #6 Dishta Didin said: ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... Click to expand... මට නං ආතල් බං ඇල්ෆලා වැඩි උනාම අවුල් කියන එක තමයි හොඳටම තේරෙන්නේ
Dishta Didin said: ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... Click to expand... මට නං ආතල් බං ඇල්ෆලා වැඩි උනාම අවුල් කියන එක තමයි හොඳටම තේරෙන්නේ
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Nov 10, 2019 #7 WhyNot1 said: චන්දෙ ඉවර වෙලා ආටි දායි. මේ දවස් ටිකේ හොදට කඩේ යන්ඩ ඕනෙනේ බං. ඕව පෙන්නලා බෑ. Click to expand...
WhyNot1 said: චන්දෙ ඉවර වෙලා ආටි දායි. මේ දවස් ටිකේ හොදට කඩේ යන්ඩ ඕනෙනේ බං. ඕව පෙන්නලා බෑ. Click to expand...
dagayaa Well-known member Sep 7, 2010 4,045 727 113 Nov 10, 2019 #8 Dishta Didin said: ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... Click to expand... patta
Dishta Didin said: ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්... Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ... මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... Click to expand... patta