itn 100 series eka නවත්තලද ?

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්...
    Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ...
    මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... :angry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    චන්දෙ ඉවර වෙලා ආටි දායි. මේ දවස් ටිකේ හොදට කඩේ යන්ඩ ඕනෙනේ බං. ඕව පෙන්නලා බෑ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්...
    Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ...
    මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... :angry:

    මට නං ආතල් බං ඇල්ෆලා වැඩි උනාම අවුල් කියන එක තමයි හොඳටම තේරෙන්නේ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඕක බැලුවාම ඔළුව මොකක්දෝ වෙනවා. අමුතු පීඩනයක්...
    Season 2 විතර ඉඳන් ඒක වෙන්න ගත්තේ...
    මනුෂ්‍යත්වය වනසන්න ගෙනාපු එකක්ද කොහෙද... :angry:

    :rofl: patta