ITN-BANNED

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    Election Commission bans State ITN Television from conducting Live Political shows after a complaint that it broadcasted a program against Gotabaya Rajapaksa. ITN can only broadcast political programs after EC approval says EC. #PresPollSL

    77145271387a67a8a124a0f50ce960189e9945161dc7ad5ebf95667a648bbae3188b9a16.jpg
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    එල. මේ වගේ තහනමක් දැම්මයින් පස්සෙ මොකද වෙන්නෙ චැනල් එකට? පොලිටික්ස් වලට සම්බන්ද ඇඩ් එකක්වත් දාන්න බැරිද? පොඩ්ඩක් පැහැදිලි කරපං:rolleyes::confused:

    බොරු කියන එක අඩු වෙයි,:rofl::rolleyes::P
    ගොඩක් දුරට සජිවි පොලිටිකල් එවා නැති වෙයි.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    A complaint has been lodged against State TV ITN for scheduling to broadcast Bollywood Actor Akshay Kumar's "Pad Man" movie on the basis that it indirectly promotes a Presidential Candidate's campaign #
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    එල. මේ වගේ තහනමක් දැම්මයින් පස්සෙ මොකද වෙන්නෙ චැනල් එකට? පොලිටික්ස් වලට සම්බන්ද ඇඩ් එකක්වත් දාන්න බැරිද? පොඩ්ඩක් පැහැදිලි කරපං:rolleyes::confused:

    ඇඩ් දාන්න අවුලක් නැතිවෙයි..
    පොලිටිකල් ප්‍රෝගැම්ස් කරන්න බැරිවෙයි මන් හිතන්නේ.
    නිව්ස් සමබරව ඉදිරිපත් කරන්න වෙයි..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යහපාලනයෙ හොද දේවල් අගය කරන්න ඔනි. මතකනෙ මාරා සිරිසෙන ලමයෙක් ඉස්සුවා කියලා ඇඩ් දැම්මා ඒ කලෙ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    යහපාලනයෙ හොද දේවල් අගය කරන්න ඔනි. මතකනෙ මාරා සිරිසෙන ලමයෙක් ඉස්සුවා කියලා ඇඩ් දැම්මා ඒ කලෙ.




    මේක වැරදීමකින් දැම්මා කියල මන් හිතුවේ. පස්සේ නම දැක්කේ :rofl: