අම්මබලමේ ජීවත් උන ඒ අසරණ අම්මට තමුන්ගේ පුතා එක්ක සැනසිල්ලේ ජීවත්වෙන්න රැකවරණයක් ලැබුන. මේ අම්මගේ කතාව දැකල සුසුමක් හෙලපු කඳුලක් හෙලපු හැමදෙනාටමත් ඒ අම්මට පිහිටක් වෙන්න උත්සහ කරපු හැමදෙනාටමත් සන්සාරෙටම පින් . මෙන්න වීඩියෝ එක බලල සන්තොසවෙලා පින් අනුමෝදන් වෙන්න.
කලින් ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1566607
කලින් ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1566607
Last edited: