Its Me - Anton Jude ඔබට මොක්සුව...!!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Its Me - Anton Jude ඔබට මොක්සුව...!!

    සහෘද කලාකරුවාණෙනි ...
    ඔබට මොක්සුව පතමු............





     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හොඳ දක්‍ෂ කලාකරුවෙක්.....රංගනයේදි වේදිකාවේනද,රිදි තිරයෙන්ද,රුපවාහිනි නට්‍ය තුලින් ද ඔහු දක්‍ෂ රංගනයක් ඉදිරිපත් කළා....රංගනයට පමනක් නොව චිත‍්‍ර ශිලපය,ගායන හැකියාව සියලු අංශයන්ගෙන් දක්‍ෂ කලාකරුවෙක්......

    විශේෂයෙන්ම සකිසඳ එලියස්,සබඳ පබ්ලිස් වැනි නට්‍ය තුළ කැපි පෙනේන රංගනයන් ඉදිරිපත් කළා.....



    ඇන්ටන් ජූඩ් සහෘද කලාකරුවානෙනි ඔබට ඔබට මොක්සුව පතමු.......
     
    Mar 19, 2012
    251
    19
    0
    හොඳ මිනිස්සු එහෙම තමයි බන්. ඉපදුනා, මිනිස්සු සතුටු කලා, 50 - 60 වෙද්දී මලා.

    "when you were born, you were crying, and everyone around you was smiling. live your life so that when you die, you’re smiling, and everyone around you is crying…"

    R.I.P. Anton Jude
     
    Last edited:
    • Like
    Reactions: shenu

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    rip
    2.gif
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    සහෘද කලාකරුවානෙනි ඔබට ඔබට මොක්සුව පතමු.......
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    dukai....hugak hina wuna ohu nisa....a hinawa dun ohuma apita kandulak dunna.......
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මොනවා වෙලාද බං නැති වෙලා තියෙන්නේ? :dull:
    දක්ෂ රංගන ශිල්පියෙක් මචං.........
    ලොකු පාඩුවක් අපේ කලා ක්ෂේත්‍රයට :(