It's My Life 😣

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    405b9e5296316f4eae0c1587295e668f.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,989
    29,557
    113
    මේක කිව්වනම් ලේසි



    90 ගණන්වල school exhibition වල එහෙම පට්ට ගහපු සින්දුවක් තමයි 😍
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගහල ගහල පුක් වෙලා ඉන්න උන්ට හිරමනෙන් පොල් බෑයක් ගාන සද්දෙ ඇස්සුවත් තාලෙට උන් නටනව
    😂

    fb eke sihina kumaratath wadiya me uncle hondai wage. thatteth thiyana hinda sahena durak yanna puluwan wei.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    මෙහෙමයි මගේ රත්‍රන් යාලුවනේ මූ උඩින් පාත් උන විජාතිකයෙක් නෙවි මුගෙන් නියෝජනය වෙන්නේ ලංකාවේ බහුතර තරුණ ප්‍රජාවේ ලෙවල් එක.
    මේක හරි නෑ කියල ඔය පේස් බුක් එකට කොමෙන්ට් එකක් දාල බලන්න ටිපර් නම් කීයක් දායක සබාවේ කීයක් ඔයාට රෙස්පොන්ඩ් කරනවද කියල


    ආදරෙයි තෙරුවන් සරණයි