It's not looking good for the සුද්දිලු මචං

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    SLC විනය කමිටු 🤣 විහිළු කරන්න එපා indrajith

    images
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    සුද්දිට කෙසේ වෙතත් දනුෂ්කටයි ලංකාවටයි ලොකු ඩැමේජ් එකක් වුනා
    what damage for sri lanka....as if we live in a well respected country. no one gives a shit
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එක තමයි බන් , බඩුවක් ගහන්න ගියාම ලදුනේ ගීතය කියල උබල අනුකමපා සල්ලි දීල යනවා.
    උන්ට එහම අනුකම්පා සල්ලි ඕනේ නැහැ, ඔව්න්ගේ මහන්සිය සහ talent එකට සල්ලි දුන්නම ඇති.

    එහම දීල ඇවිල්ලා එට පස්සේ මේ ගැනී කර වංචාවක් කියල තේරුම් ගියාම හරක්ට තරහ යනවා.
    forced sex without concent sex , painful sex වල mental foundation එක ඔය කියන sadism වලින් හෙදෙන දේ තමයි.
    3000/-ක් ගත්තු ගණිකාව අනුකම්පා වලින් 20,000/-ක් තියල යන කොට ඔන්න දැන් මුන් ගැන වැඩි කරනවා.

    ඔය පිම්පියෝ පොලිස් කාරයෝ වගේ උන් කෙල්ලොන්ව හුරන් කනවා ලංකාවේ.



    මේ කෙල්ලත් ඉතින් ලේසි නැහැ 100,000$ ඉල්ලනවා දැන්.
    කව්ද බන් බඩුවකට $100,000 ක් දෙන්නේ ? Donald Trump වත් දෙන්නේ නැහැ.
    දැන් ඔන්න $25,000කට අඩු කරලලු.

    කෙල්ල ඕක කොහොමත් $2000ට වගේ අඩු කර ගනියි. මු ඒ ගැන ගෙවල එයි.
    උගේ සල්ලි නේ බන් ඉතින් අපිට පන්ද ?
     
    • Haha
    Reactions: sakuntha1996

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සුද්දිට කෙසේ වෙතත් දනුෂ්කටයි ලංකාවටයි ලොකු ඩැමේජ් එකක් වුනා
    අඩී තවත් ඩැමේජ් වෙන්න මෙව්ව එකක් තියෙනවද බං. මරු මරු. ආඩම්බරයි
     
    • Haha
    Reactions: windows_ubuntu

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Preliminary investigation එකේ තොරතුරු අනුව දනුෂ්කට දාලා තියෙන sexual assault counts 4 න් අඩුම ගාණෙ 3 ක්වත් baseless කියලා පෙනී ගිහින්ලු බං. (ඔව් ඔව්, මේ කියන්නෙ 4 පාරක් හිකුව මගුලක් නෙවෙයි, නඩු පවරපු කරුණු 4 ක්) මේ කියන්නෙ verdict එක නෙවෙයි, හැබැයි law enforcement, investigation හරියට ක්‍රියාත්මක වෙන රටක ගොඩක් දේවල් බලපු ගමන් යන අත අඳුරගන්න අමාරු නෑනෙ.

    ප්‍රශ්නය තියෙන්නෙ 3 වෙනි count එකේ. එ‍් කියන්නෙ unprotected කරද්දි informed consent තිබුණද නැද්ද කියන එක. පේන විදිහට එ‍් ගැනත් එයා එ‍් වෙලාවෙ මොනවත් කියලා නෑ. අකමැත්තෙන් හිටියා කියල කිව්වට එ‍්කට proof මොනවා හරි තියෙන්න ඕන කියලා පිළි ගැනීමක් තියෙනවා. විශේෂයෙන්ම අනිත් කෙනාට එ‍් බව දැනුම් දුන්නාම ප්‍රතික්ෂේප කරාද කියන එක.

    පස්සෙ කතා කරලා argument එකක් ගිහින් ඊට පස්සෙ තමයි අදාළ කාන්තාව පැමිණිල්ල කරලා තියෙනවා කියල කියන්නෙ. (මේක අනිත් පැත්තෙන් corroborate කරලා නැහැ. හැබැයි communication සාක්ෂිවලින් හරියටම දැන ගන්න පුළුවන් වෙයි)

    කෙනෙක්ගෙ safety එකට තර්ජනයක් වෙන වෙලාවක අනිවාර්යයෙන්ම sexual assault ගැන දැනුම් දෙන්න වෙලාවක් යන එක භාර ගන්න පුළුවන්. හැබැයි එහෙම environment එකක් තිබුණ බව පෙන්නුම් කරන්න ඕන. එහෙම වුණොත් හරි අ‍ැති. හැබැයි මේකත් පේන විදිහට corroborate කරන්න ලේසි නැති වෙයි. හරිම friendly, common වටපිටාවක මේක වුණ පාටක් තියෙන්නෙ.

    ක්‍රිකට් tour එකක් ගිහින් ඉද්දි මේවා කරපු එකේ හරි වැරැද්ද සම්පූර්ණයෙන්ම වෙනමම කාරණයක්. එ‍්ක SLC, ICC වගේ අදාළ අ‍ායතන බලා ගනියි. හැබැයි දනුෂ්ක ගැන ඔස්ට්‍රේලියානු නීතියට අදාළ වෙන ලිංගික බලහත්කාරකම්, සහ සමහර තැන්වල කෙළින්ම දූෂණය කරා කියල තිබුණ චෝදනා සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන පාටක් තියෙන්නෙ.

    මේ වගේ දේකදි ගැහැණු කෙනා එල්ල කරන චෝදනාවට ඉඩක් ලබා දෙන එක ගොඩක් වටිනවා. හැබැයි එ‍්ක abuse කරන අයත් නැතිවම නෙවෙයි. ඉතින් එ‍් චෝදනාවල පදනම ගැනත් හොයලා බලන එක වටිනවා.

    මාස දෙකක් remand ඉන්නත් හේතුව out of court settlement එක දනුෂ්ක ප්‍රතික්ෂේප කරපු එක. එ‍් ව‍ගේම පැමිණිලි පාර්ශවය මේකෙ මාධ්‍ය අ‍ාවරණය අඩු කරන්න try කරන පාටකුත් තියෙනවා. දනුෂ්කගෙ පැත්තෙන් මේක අ‍ැදගෙන යන්න තීරණය කරපු එක සලකා බලන්න වටින කරුණක්.

    මේක ඉතින් මගෙ මතය විතරයි. හැබැයි පේන විදිහට මේ සිද්ධියෙන් දනුෂ්කයා නිදහස් වෙන පාටක් තියෙන්නෙ. අනිවාර්යයෙන්ම tour එක මැද්දෙ මේක වුණ එක ගැන ප්‍රශ්නයක් තියෙයි. හැබැයි බලහත්කාරයෙන් මොකක් හරි කරාද කියන එක ගැන නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

    ඉතින් title එකේ වගේම මේක සුද්දිට එච්චර හොඳ විදිහකින් විසඳෙයි කියල හිතන්න අමාරුයි. 👍
    oke suddi waradi nan loku compensation ekak ekka dhanushkata Aus PR labenna chance ekakuth thiyenawa.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක Professional Tour එකක් අතරතුර Tinder Dates යන්න හිතපු වෙලාවෙම Damage එක වෙලා ඉවරයි.

    ගෑනිනම් බොරුව කියල මූන බැළුවම පේනව. 😅
    ඕක western countries වල සුලභ දෙයක් ගෑනු සල්ලි කඩාගන්න කරන. දැන් කෙල්ල depressed වගේ රගපානවා ඇති flashback වෙනවා කිය කිය
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,507
    113
    ඉන්ද්‍රජිත් හරියටම හරි බව තහවුරු කළ තවත් උදාහරණයක්. ධනුෂ්ක සියලු චෝදනාවලින් නිදහස්. 🙈🙏
     

    Similar threads