වැදගත් ප්‍රශ්නෙ උබ විතරයි ඇහුවෙ
මං දේවාලයක් දැම්ම 2008දි, පාට්ටයිම් තමයි කරේ ජොබ් එක කරන ගමන්. මං බාර් එකේ කැශියර් ඊට කලින් එතන ඉස්සරහ කරත්තෙ වඩේ විකුනුව.
හම්බුන සල්ලි වලින් ගෙවල් හදන්න කාර් ගන්න ගියෙ නෑ. මං පලවෙනි වතාවට KFC එකෙන් කද්දි මට 31යි. ආතල් ගත්තෙ වැඩ ඉවරවෙලා.
Invest තමයි කරේ
ටිපර් දෙකක් අරන් වැලි අදින්න දැම්ම. තව ටවුමෙ පර්චස් 12කෑල්ලක් අරන්දැම්ම. අවු 5කට විතර පස්සෙ ඒකෙ බේස්මන්ට් එක හොදට දාල කඩකාමරයඛ් හැදුව. ඒකෙ කුලිය වියදම් නොකර එකතු කරල ඒක සැරෙන් සැරේට තට්ටු 4ටම ගැහුව. එකෙකුට නය උනේ නෑ රුපියලක්වත්.
අනික දේවාල වැඩෙන් මචන් සල්ලි වලට අමතරව තව වටින කනෙක්ෂන් හැදෙනව. හාඩ්වෙයාර් කාරයෙක් සෙට් උනොත් සෑහෙන ලාභයට බඩු ගන්න පුලුවන්. තව ඔය වැලිපර්මිට් උනත් ගේමක්ම නෑ ඒකාලෙ පලාත්සබා ඇමතියෙක් එහෙම අල්ලගත්තම. ඔය එකපාරට පනස්දාහයි කියල කුට්ටිය කඩාගන්නෙ නැතිව හොද එකෙක් ආවම ශාස්තරය විකුනගෙන කන්නෙ නෑ කියල උගෙ ඔලුවට දැම්මාම ඒවගෙ සියගූනයක වැඩ උගෙන් දිගුකාලීනව ගන්න පුලුවන්. කොහොම උනත් මං ලෙඩ සනීප කරනව කියල මිනිස්සුන්ට බොරු කියල හම්බ කරල නෑ . රුපියලක් නොගෙන පිරිත් නූලක් දීල හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියනව. බිස්නස් දියුනුවෙන්න සෙත්ශාන්ති බහිරව පූජා වගේ ඒව තමයි හොදම කැටගරිය. ඒකාලෙනම් තට්ටු හදන විදි, යහන්කවි මන්තර වගේ පොත් හොයාගන්න අමාරුයි. දැන්නම් yt එකෙත් තියෙනව ඕව.
මං අවුරුද්දකට කලින් දේවාලෙ නවත්තලා. බඩු ටිකත් නිකන් දීල දැම්මා එක එක අයට.
හීනෙන්වත් නෑ
හුකන්න ආසාවට බැන්දට පස්සෙ එන ආර්තික ප්රෂ්න එක්ක ඒකට පයිය නගින්නෙත් නෑ ගොඩක් උන්ට
අනික ලංකාවෙ කලු පුකවල් තියෙන තඩි ගෑනු
ලස්සන සුද්දියො දැක්කමනම් හිතෙනව බදින්න තිබ්බනම් කියල
මමීල හෙව්වාට හම්බුනේ නෑනෙ