It's unbelievable! The streets of the United States

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Homeless එවුන්ට මොනව නැතත් මත්වෙන බඩු නම් සරුවට ලැබෙනව වගේ.. හැම එකාම කරටි කඩාගෙන...
     
    • Sad
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,107
    4,681
    113
    these people are druggies and have been given enough of chances but they choose to live like this. cant blame the govt for everything. some of them are convicted of minor offences and get released and come back and do the same thing.some neighborhoods are like this.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    මං හිතන්නෙ බඩු නැතුව ඔය ඉන්නෙ
    ගහපු ගමං ආයෙ අපි වගේ නෝමල් වෙනව

    උඹට කොලොප්පන්
    සර්ච් කරලා බලපන් මෙත් ගන්න වීඩියෝ එකක්
    යකෝ වැඩි උනොත් ඩොස් එක ගල් වෙනවා
    එතරම් ආතල් එකක් තියේ

    ඒක නෙමේ පට්ට කෑලිත් ඉන්නවා නේහ් නස්පුක් වෙන්න වැදුන
    මේ යක්කුන්ටආතල් එකක් ගන්න එහෙම මයින්ඩ් එකක්වත් නෑ.
    මොලේ දුවන්නේ වෙනම පැටර්න් එකකටනේ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • උඹට කොලොප්පන්
    සර්ච් කරලා බලපන් මෙත් ගන්න වීඩියෝ එකක්
    යකෝ වැඩි උනොත් ඩොස් එක ගල් වෙනවා
    එතරම් ආතල් එකක් තියේ

    ඒක නෙමේ පට්ට කෑලිත් ඉන්නවා නේහ් නස්පුක් වෙන්න වැදුන
    මේ යක්කුන්ටආතල් එකක් ගන්න එහෙම මයින්ඩ් එකක්වත් නෑ.
    මොලේ දුවන්නේ වෙනම පැටර්න් එකකටනේ
    මගෙ ඔලුවත් කචල් වුණා මේක බලල :sorry:

    මුං මේ විදියට ටික දවසකින් මැරිල යයි නේ..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    උඹට කොලොප්පන්
    සර්ච් කරලා බලපන් මෙත් ගන්න වීඩියෝ එකක්
    යකෝ වැඩි උනොත් ඩොස් එක ගල් වෙනවා
    එතරම් ආතල් එකක් තියේ

    ඒක නෙමේ පට්ට කෑලිත් ඉන්නවා නේහ් නස්පුක් වෙන්න වැදුන
    මේ යක්කුන්ටආතල් එකක් ගන්න එහෙම මයින්ඩ් එකක්වත් නෑ.
    මොලේ දුවන්නේ වෙනම පැටර්න් එකකටනේ


     
    • Like
    Reactions: NRTG

    Majang

    Well-known member
  • Jul 14, 2020
    397
    718
    93
    Perth
    මම වැඩ කරන්නෙ perth වල කාර් වොශ් චේන් එකක. මම බලාගන්න self service car wash පොට් එකක් තියෙනවා හෙන චාටර් neighborhood එකක. හොද හොද සීන් වෙලා තියෙනවා අනන්තවත්. මුන්ට හොදට ඕවා නවත්තන්න resources තියෙනවා, උදව්කරන්න charities තියෙනවා. කරන්න job තියෙනවා. වුමනාව නැතිකමය් කම්මැලිකමය් තමය්.