nuclear state එකක් ෆ්ලැට් කරන්න යන ඒ මෝඩයා කවුදisrael flat කරයි.
තව අවුරුදු 5කින් විතර World War III ආවම අපි ඉවරයි. ඉන්දියාවට චීනෙන් හයිඩ්‍රජන් බෝම්බ එකක් දැම්ම ගමන් ලංකාව හොයාගන්නවත් බැරිවෙනව.අද දවසේ ජිවත් වෙන එක තමයි හොදම දේ. පුළුවන් නම් ගේ පිටිපස්සේ උමගක් හාරන්න ට්‍රයි එකක් දිපම්.
![]()
nuclear state එකක් ෆ්ලැට් කරන්න යන ඒ මෝඩයා කවුද
Israel operates a heavy water cooled and moderated nuclear reactor called "IRR-2" (Israel Research Reactor-2) at the Negev Nuclear Research Center (NRCN) near Dimona[8] officially for research purposes, although many believe the installation's true purpose is the production of nuclear materials for use in Israel's nuclear weapons.
අඩේ රට වටේම nuclear reactors ගැහුව නම් එකෙක් එන්නෑ වෙඩි තියන්න. මුන් nuclear reactors තියෙනව කියල බොරු කියනවද දන්නෑ.China Taiwan walata atha thibboth thamai turning point eka WW3 ekata.
ඉස්සර කාලෙ වගේ නෙවෙයි දැන් තියෙන වෙෆන්ස් එක්ක World War III ආවොත් රටවල් කුඩු වෙලා පව්ඩර් වෙනව කියල හැමෝම දන්න නිසා නිකන් සද්ද දැම්මට ඕව ඇවිලෙන්නෙ නැතිවෙයි.උබල දැන් විශ්වාස කරනවද මම කිවුව එක ?
ඔව් මචන්, අවුරුදු 50කට විතර කලින් අපේ සීයලාගෙ කාලෙ තමයි න්‍යෂ්ටික ආයුධ යුද්ධ වලට පාවිච්චි කරේ. දැන් තියෙන ඒවගෙ ට්‍රිගර් එකට තමයි න්‍යෂ්ටික බෝම්බ පාවිච්චි කරන්නෙ.ඉස්සර කාලෙ වගේ නෙවෙයි දැන් තියෙන වෙෆන්ස් එක්ක World War III ආවොත් රටවල් කුඩු වෙලා පව්ඩර් වෙනව කියල හැමෝම දන්න නිසා නිකන් සද්ද දැම්මට ඕව ඇවිලෙන්නෙ නැතිවෙයි.
මෙවා propaganda නේ? ලෝකේ තියෙන පරණ ම රටක්, පට්ට ම general ලා history එක පුර ම හිටිය රටක ට යුද්ධ කරන්න බැරි වෙයි කියලා හිතනවා ද?China, un jiwitheta yuddayak karala thiyenavada. undergraduate unva 10 years exp position eketa demma vage athi
Oww, hariyata gema gahuwoth, US iwarai. Economy eaka flat wenawa.මේක තමා වෙලාව තායිවානයට ගහන්න.... ඇමේරිකාවේ ෆුල් ෆොකස් එක ඉස්‍රායලය
Pissuda ban, China Taiwan walata gahawwoth US direct intervene wenawa Taiwan allies nisa (danatath Taiwan ratak widihata wenama inne USA nisa), Russia, NK and Iran join una gaman China backup karanna world war 3, oka patan gattot india pakistan anik patten aragannawa. Loku tika araganna patan gatta kyanne api wage podi ratawal walata indirect shot eka hambenawa, me danatat tiyena economic crisis ekath ekka apita WW3 ekak set una kyanne survive wenna nam apita defa India's bitch wenna wenawa. Ape unta india vs pakistan battlefield eke fight karanna wenna puluwan, daspayo beranna fight karanna wenna epa kyala pray karapan.මේක තමා වෙලාව තායිවානයට ගහන්න.... ඇමේරිකාවේ ෆුල් ෆොකස් එක ඉස්‍රායලය
I don't want to live through that same thing again but x10 magnified thanks to regional powers.