ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමේ රජිව් යසිරු කුරුවිටගේ මැතිව් Rajiv Yasiru Kuruvitage Mathiv (Secretary, ITSSL) බොරු ප්‍රවෘත්ති යවලා සිරගත කළාට පස්සෙ මේ වෙනකොට උන්ගෙ ෆේස්බුක් එක වහලා. 
https://www.facebook.com/itsslorg
වෙබ් සයිට් එකත් අක්‍රියයි. මේන්ටේනන්ස් මෝඩ් දාලා. හොඳ වැඩේ.
ටීආර්සීඑස්එල් එකෙන් එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනකොට මූ ගියා ඒවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරල පොර වෙන්න. නාමල් රාජපක්ෂ ටික්ටොක් ආවාම, භයානක ඇප් ප්‍රවර්ධනය කරනවා කියලා ඒකටත් ගැහුවා ප්‍රෙස් රිලීස් එකක් මූ, අන්ලිමටඩ් නෙට් දෙන්න යනකොට ඊට කලින් ස්පීඩ් වැඩිකරලා ඉන්න කියලා රිලීස් ගැහුවා මූ සෝ ඔන් ඇන්ඩ් සෝ ෆෝර්ත්. දැන් තාම ඇතුලෙද දන්නෙ නැහැ. ක්‍රෙඩිබිලිටි එක නැති කරල බලුම කරා හිරේ දාලා. දැන් බලමු මූ ගෙ නෙක්ස් මූව් එක මොකක් ද කියලා.