ITSSL ෆේස්බුක් එක වහලා

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමේ රජිව් යසිරු කුරුවිටගේ මැතිව් Rajiv Yasiru Kuruvitage Mathiv (Secretary, ITSSL) බොරු ප්‍රවෘත්ති යවලා සිරගත කළාට පස්සෙ මේ වෙනකොට උන්ගෙ ෆේස්බුක් එක වහලා. :lol:
    https://www.facebook.com/itsslorg

    වෙබ් සයිට් එකත් අක්‍රියයි. මේන්ටේනන්ස් මෝඩ් දාලා. හොඳ වැඩේ.


    1623499834556.png


    ටීආර්සීඑස්එල් එකෙන් එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනකොට මූ ගියා ඒවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරල පොර වෙන්න. නාමල් රාජපක්ෂ ටික්ටොක් ආවාම, භයානක ඇප් ප්‍රවර්ධනය කරනවා කියලා ඒකටත් ගැහුවා ප්‍රෙස් රිලීස් එකක් මූ, අන්ලිමටඩ් නෙට් දෙන්න යනකොට ඊට කලින් ස්පීඩ් වැඩිකරලා ඉන්න කියලා රිලීස් ගැහුවා මූ සෝ ඔන් ඇන්ඩ් සෝ ෆෝර්ත්. දැන් තාම ඇතුලෙද දන්නෙ නැහැ. ක්‍රෙඩිබිලිටි එක නැති කරල බලුම කරා හිරේ දාලා. දැන් බලමු මූ ගෙ නෙක්ස් මූව් එක මොකක් ද කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ ආන්ඩුව මාද්ය මර්දනය කරනවා
    මාධ්‍ය මර්ධනය වෙන දෙයක් බං, අර බයිසිකල් සංගමය වගේ මහ පොළොවෙ නැති සංගමයක් මේක. ෆේස්බුක් පිටුවක් සහ සෝෂල් මීඩියා ටිකක් අටවං රටේම අයිටී සෙක්ටර් එකයි ප්‍රොෆෙෂනල්ලයි චොර වෙන විදිහට නැති දේවල් ඇති කරල මිනිස්සු බය කරන රිලීස් ගහන්නෙ මූ. හොඳ වැඩේ උට උනේ. හිරේ දාල... මාස කිහිපයකට අච්චුම කරා නම් හරි.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාධ්‍ය මර්ධනය වෙන දෙයක් බං, අර බයිසිකල් සංගමය වගේ මහ පොළොවෙ නැති සංගමයක් මේක. ෆේස්බුක් පිටුවක් සහ සෝෂල් මීඩියා ටිකක් අටවං රටේම අයිටී සෙක්ටර් එකයි ප්‍රොෆෙෂනල්ලයි චොර වෙන විදිහට නැති දේවල් ඇති කරල මිනිස්සු බය කරන රිලීස් ගහන්නෙ මූ. හොඳ වැඩේ උට උනේ. හිරේ දාල... මාස කිහිපයකට අච්චුම කරා නම් හරි.
    (y)
    ඒ sarcasm :baffled:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් මේ රටේ තොරතුරු තාක්සනේ වළපල්ලට යන එක කාටවත් නවත්තන්න බෑ. :ROFLMAO:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙතන අවුල තියෙන්නේ බයිසිකල් කාරයගෙන් මුගෙයි behavior එක ගැන නෙමෙයි . කොහොමත් උන් දෙන්නම ගොන් type.
    හැබයි ආන්ඩුව මේ කරන්නේ දරුනු මර්දනයක්.
    බලපන් දැන් සිද්ධි කීයක් උනාද? අර අවහල් බුවා, හෝන් ගහපූ එකා...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    ගෝඩ් ග්‍රැෆික් කියලා දෙවියොන්ගේ නමවිකුණගෙනකන එමිල්ගෙයි මුගෙයි කිසි වෙනසක් නෑ