iWatch Cellular පාවිච්චි කරන අය කව්ද ඉන්නෙ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113

    Apple watch එකට දැන් ඩයලොග්

    ONE NUMBER for both your iPhone and Apple

    use කරන්න පුලුවන්, හැබැයි එකට Cellular version විතරයි ,Cellular version එකට වෙනම monthly fee එකක් එනවා නේද මේ ඔප්ශන් එක යූස් කරනවා නම්? හදිස්සියට ශොට ගහලා බයික් වල යද්දි වටිනවා ෆෝන් එක ගෙදර දාලා යන්න පුලුවන් නිසා, Jogging කරද්දි එහෙම උනත්. උබලා යූස් කරනවද මේක? :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Apple watch එකට දැන් ඩයලොග්

    ONE NUMBER for both your iPhone and Apple

    use කරන්න පුලුවන්, හැබැයි එකට Cellular version විතරයි ,Cellular version එකට වෙනම monthly fee එකක් එනවා නේද මේ ඔප්ශන් එක යූස් කරනවා නම්? හදිස්සියට ශොට ගහලා බයික් වල යද්දි වටිනවා ෆෝන් එක ගෙදර දාලා යන්න පුලුවන් නිසා, Jogging කරද්දි එහෙම උනත්. උබලා යූස් කරනවද මේක? :)

    :yes:
     
    • Like
    Reactions: Solo Rider