Apple watch එකට දැන් ඩයලොග්
ONE NUMBER for both your iPhone and Apple
use කරන්න පුලුවන්, හැබැයි එකට Cellular version විතරයි ,Cellular version එකට වෙනම monthly fee එකක් එනවා නේද මේ ඔප්ශන් එක යූස් කරනවා නම්? හදිස්සියට ශොට ගහලා බයික් වල යද්දි වටිනවා ෆෝන් එක ගෙදර දාලා යන්න පුලුවන් නිසා, Jogging කරද්දි එහෙම උනත්. උබලා යූස් කරනවද මේක?


