J SPA ගණිකා_නිවාසය වටලයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    J SPA ගණිකා_නිවාසය වටලයි

    කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසය වැටලූ අයුරු.-වීඩියෝ

    1410883694_803528_hirunews_kollupitiya-brothal.jpg

    කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් ඊයේ වටලනු ලැබුවා එම වැටලීම සිදු වූ ආකරය පිළිබද වීඩියෝව පහතින්..

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිලිපීන ,තායි බඩු තමයි ඕවල වැඩියෙන්ම ඉන්නේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    අපෝ, ගොඩක් ඉන්නෙ සුදු උනාට ගොන් කෑලි ... මොකට මුන්ට මෙච්චර ගෙවනවද මන්ද ... කෙල්ලෙක් එක්ක යාළුවෙලා එයාගෙ කැමැත්තත් එක්ක කොහෙහරි ගියානම් ඉවරනෙ ... අන්තිමට මිනිස්සු ලක්ෂ ගානකගෙ ලෙඩ සහ නීතිමය පැත්තෙන් උනත් ලෙඩ දාගෙන තමයි එන්න වෙන්නෙ ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපෝ, ගොඩක් ඉන්නෙ සුදු උනාට ගොන් කෑලි ... මොකට මුන්ට මෙච්චර ගෙවනවද මන්ද ... කෙල්ලෙක් එක්ක යාළුවෙලා එයාගෙ කැමැත්තත් එක්ක කොහෙහරි ගියානම් ඉවරනෙ ... අන්තිමට මිනිස්සු ලක්ෂ ගානකගෙ ලෙඩ සහ නීතිමය පැත්තෙන් උනත් ලෙඩ දාගෙන තමයි එන්න වෙන්නෙ ...

    කැමැත්තෙන් කොහෙහරි ගියත් පොලීසි ගානෙ ලගින්න වෙන එකයි පුදුමෙ:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලන්කාවෙ මොනවද තහනම් නැත්තෙ?:P

    :yes::yes: කොල්ලෙක් පාරේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගියත් අල්ලගෙන යනවා නැත්නම් සද්දේ දාලා යනවා නැත්නම් පාරේ එවුන් කන්න වගේ බලයි.
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    :yes::yes: කොල්ලෙක් පාරේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගියත් අල්ලගෙන යනවා නැත්නම් සද්දේ දාලා යනවා නැත්නම් පාරේ එවුන් කන්න වගේ බලයි.

    ado ehemath seen ekakda?e kiyanne yalu kellage athin allagena giyath ehema kiyanawada ban:nerd:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    ඔවත් තියෙන්න ඔන බන්.... ඔව නැති උනාම තමයි දූශන වැඩි වෙන්නේ
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :yes::yes: කොල්ලෙක් පාරේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගියත් අල්ලගෙන යනවා නැත්නම් සද්දේ දාලා යනවා නැත්නම් පාරේ එවුන් කන්න වගේ බලයි.
    2.gif