Danna reddhak kiyapan uba che guverage full name ekawath dhannawadha?
චේ ගුවෙරාගේ රෙද්ද අපිට මොකටද?
කටපියාගෙන හිටපන්.
Danna reddhak kiyapan uba che guverage full name ekawath dhannawadha?
උඔ හැමදාම ගොන් කතා කියන්නේ
2.50 කඩේ යන ටෝක්
වැදගත් දෙයක් අද තමයි උඔ කියනවා ඇහුණේ

වෙන්නැති. ඒ උනාට බං ගොඩක් උන් සටන් කරේ උං හරි දේ වෙනුවෙං සටන් කරනවා කියලා හිතාගෙන.![]()
කවුරුත් මෙතන දන්නේ නැති දෙයක් තියනවා. මහින්ද රාජපක්ෂ නැත්නම් අද මුලු ළංකාවම ඉවරයි.
රනිල් වේවා, JVP වේවා, නැත්නම් වෙන එකෙක් එදා (2006) බලයට ආවානම්, අද කොටි, උන්ට තිබ්බ ආයුදවලින් ගහලා මුලු ළංකාවම අල්ලලා. අද එහෙනම් තියෙන්නේ කොටි ආන්ඩුවක්.
ඇත්ත තිත්තයි හැබැයි සීනී පැනිරහයි.
![]()
Danna reddhak kiyapan uba che guverage full name ekawath dhannawadha?
මහින්ද රාජපක්ෂ ජානාදිපති තුමාට පිංසිද්ද වෙන්න අද අපි කකුල් දෙකෙන් සිටගෙන නිදහස බුක්ති විදිනව. අපිට ආර්තික වෂයෙන් ප්රාෂන තියනවා. ඒක ඇත්ත. හැබැයි නිදහස බුක්ති විදිනවා.

ඔහොම කියන්න එපා බං. නායකයන්ගේ අදහස් මොනවා උනත්.. ඕක වෙනුවෙන් දුප්පත් මිනිහට තැන අරන් දීලා සමානාත්මතාවය අරන් දෙන ඒ පිරිසිදු චේතනාවෙන් සටන් කරලා මැරුං කාපු කොල්ලො දාස්ගාණක් ඉන්නවා. බණිනවා නම් බැනපං ඕක කරවන කාලකන්නින්ට. පක්ෂෙට නෙවේ. අපේ මිනිස්සුත් මළා ජේවීපී එක වෙනුවෙං.


නෑ බන් JVP එක කලේ ගොවිගම උන්ට විරුද්දව අඩු කුලේ උන් උසි ගන්නපු එක. උන් දුප්පත් මිනිහට කල දෙයක් නෑ. නිකන් අපරාදේ මිනිස්සුන්ව පාවල දුන්න එක විතරයි මුන් කලේ.




චේ ගැන නෙමෙයි පොන්නයෝ කතා කරන්නෙ...ලංකාවෙ JVP පොන්ස්ලා ගැන...මෝඩයා