J.V.P = ජනතා_විමුක්ති_පෙරමුන

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔ හැමදාම ගොන් කතා කියන්නේ
    2.50 කඩේ යන ටෝක්
    වැදගත් දෙයක් අද තමයි උඔ කියනවා ඇහුණේ
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    උඔ හැමදාම ගොන් කතා කියන්නේ
    2.50 කඩේ යන ටෝක්
    වැදගත් දෙයක් අද තමයි උඔ කියනවා ඇහුණේ

    කවුරුත් මෙතන දන්නේ නැති දෙයක් තියනවා. මහින්ද රාජපක්ෂ නැත්නම් අද මුලු ළංකාවම ඉවරයි.
    රනිල් වේවා,
    JVP වේවා, නැත්නම් වෙන එකෙක් එදා (2006) බලයට ආවානම්, අද කොටි, උන්ට තිබ්බ ආයුදවලින් ගහලා මුලු ළංකාවම අල්ලලා. අද එහෙනම් තියෙන්නේ කොටි ආන්ඩුවක්.



    ඇත්ත තිත්තයි හැබැයි සීනී පැනිරහයි.


    ;)
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0

    මහින්ද රාජපක්ෂ ජානාදිපති තුමාට පිංසිද්ද වෙන්න අද අපි කකුල් දෙකෙන් සිටගෙන නිදහස බුක්ති විදිනව. අපිට ආර්තික වෂයෙන් ප්‍රාෂන තියනවා. ඒක ඇත්ත. හැබැයි නිදහස බුක්ති විදිනවා.
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    වෙන්නැති. ඒ උනාට බං ගොඩක් උන් සටන් කරේ උං හරි දේ වෙනුවෙං සටන් කරනවා කියලා හිතාගෙන. :oo:

    මෝඩ හුකන්නලා....වෙන මොනා කියන්නද
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    කවුරුත් මෙතන දන්නේ නැති දෙයක් තියනවා. මහින්ද රාජපක්ෂ නැත්නම් අද මුලු ළංකාවම ඉවරයි.
    රනිල් වේවා,
    JVP වේවා, නැත්නම් වෙන එකෙක් එදා (2006) බලයට ආවානම්, අද කොටි, උන්ට තිබ්බ ආයුදවලින් ගහලා මුලු ළංකාවම අල්ලලා. අද එහෙනම් තියෙන්නේ කොටි ආන්ඩුවක්.



    ඇත්ත තිත්තයි හැබැයි සීනී පැනිරහයි.


    ;)

    අනේ පලයන් ගොනෝ පු* නොදී.උන් කියන ඒවා ඉවසන් ඉන්ඩ බැරිනම් පු*ක බිම උලා ගනින්.
    ඇත්ත තිත්තයි සීනි පැනිරසයි.
     

    Hapuwa~

    Member
    Nov 26, 2012
    27
    2
    0

    මහින්ද රාජපක්ෂ ජානාදිපති තුමාට පිංසිද්ද වෙන්න අද අපි කකුල් දෙකෙන් සිටගෙන නිදහස බුක්ති විදිනව. අපිට ආර්තික වෂයෙන් ප්‍රාෂන තියනවා. ඒක ඇත්ත. හැබැයි නිදහස බුක්ති විදිනවා.

    kanda naththan nidahasa p_ke gaha gandadada?:rofl:
     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    ඔහොම කියන්න එපා බං. නායකයන්ගේ අදහස් මොනවා උනත්.. ඕක වෙනුවෙන් දුප්පත් මිනිහට තැන අරන් දීලා සමානාත්මතාවය අරන් දෙන ඒ පිරිසිදු චේතනාවෙන් සටන් කරලා මැරුං කාපු කොල්ලො දාස්ගාණක් ඉන්නවා. බණිනවා නම් බැනපං ඕක කරවන කාලකන්නින්ට. පක්ෂෙට නෙවේ. අපේ මිනිස්සුත් මළා ජේවීපී එක වෙනුවෙං.
    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන් JVP එක කලේ ගොවිගම උන්ට විරුද්දව අඩු කුලේ උන් උසි ගන්නපු එක. උන් දුප්පත් මිනිහට කල දෙයක් නෑ. නිකන් අපරාදේ මිනිස්සුන්ව පාවල දුන්න එක විතරයි මුන් කලේ.
    :yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජෙවීපී කාරයෝ දන්න සමාජවාදයක් නෑ උන් මහ හීනමානයෙක් ඉන්නේ. මුන් සමාජවාදී කියාගෙන යන එකත් නියම සමාජවාදෙටයි ඒකේ ආදි කතෲන්ටයි නිගාවක්.
    මුන්ගේ හිතේ තියෙන්න තද ඊර්ශ්‍යාවක්. අනිත් මිනිස්සුන්ට, සල්ලි තියෙන එවුන්ට, බලය තියෙන එවුන්ට පුදුම තරහක්. හැබැයි කවදාවත් මුන්ට ඒ තැනට එන්න බෑ. ජේ වී පී කාරයෝ කවදාවත් දුප්පත් එකා වෙනුවෙන් කතා කලේ නෑ. කලේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ රවටලා උන්ට විප්ලව කරන්න ඕන කියලා අදහස් වපුරලා අන්තිමට උන්ව පෝරකේට, ටයර් සෑයට යවපු එකට.

    දැන් ඉතින් ජේවීපී කියලා දෙයක් නෑ. පක්ෂේ කෑලිවලට කැඩිලා.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    චේ ගුවෙරාගේ රෙද්ද අපිට මොකටද?
    කටපියාගෙන හිටපන්.

    චේ ගැන නෙමෙයි පොන්නයෝ කතා කරන්නෙ...ලංකාවෙ JVP පොන්ස්ලා ගැන...මෝඩයා

    පුක නොදී යනවද??? බූරු පුතේ
    තොපිට නෙවෙයි comment කලෙ අර che guvera pic eke Avatar එකේ දාගෙන ඉන්න
    GuneBhai මෑන්ස් ට.

    avatar385820_1.gif

    GuneBhai
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොදුවේ ඔක්කොටම මෙහෙම කියන එක වැරදියි මචන් මොකද කාගෙ හෝ රැවටීමකට හරි මේ පක්ශෙ වෙනුවෙන් ජීවිතය දුන්නු ,,ලේ හලපු අහින්සක කොල්ලො කෙල්ලො ගොඩක් හිටිය ..හැබැයි දැන් මුන් කරන දේවල් වලට උන් මැරුනු තැන් වල ඉදන් සාප කරනව ඇති ......දැන් ඔය ජේ වී පී කියන්නෙ නම් ඒ කාලෙ හැන්ගිලා ඉදපු උන් බොරුවට උඩු බුරන පක්ශයක් විතර යි