හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා
උබෙ ගෙදර උබෙ කෙන්ක්ට එහෙම දෙයක් උනානම් කනගාටුයි මච්න්. එ පාඩුව දැනෙනෙ උබට මිසක් වෙන කාටවත් නෙම්යයි කියන එක අපි දන්නවා.
එත් මෙරටෙ ප්රදාන පක්ශ 2ගැත්ත්ත් ඔයවගෙ චොදනා තියනවා ඔනි තරම්. 88/ 89 කාලයෙ උන දෙවල් දැන් ඉන්න් ජවිපෙ නයකතවය පවා වර්දි කියල පිලිගන්නවා. එ ගැන් සමාව අයදසිටිනවා.
කොහොම උන්ත් දැන්ට තොරාගැත හැකි එකම විකල්පය එක තමයි
