J V P රට නගන වැඩ පිලිවෙල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා

    උබෙ ගෙදර උබෙ කෙන්ක්ට එහෙම දෙයක් උනානම් කනගාටුයි මච්න්. එ පාඩුව දැනෙනෙ උබට මිසක් වෙන කාටවත් නෙම්යයි කියන එක අපි දන්නවා.

    එත් මෙරටෙ ප්‍රදාන පක්ශ 2ගැත්ත්ත් ඔයවගෙ චොදනා තියනවා ඔනි තරම්. 88/ 89 කාලයෙ උන දෙවල් දැන් ඉන්න් ජවිපෙ නයකතවය පවා වර්දි කියල පිලිගන්නවා. එ ගැන් සමාව අයදසිටිනවා.

    කොහොම උන්ත් දැන්ට තොරාගැත හැකි එකම විකල්පය එක තමයි
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11752629_1581973268731513_9042994271001852541_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියවලා බලපන් මච්න්ලා මෙක මෙතන මරගන්නෙ නැතුව...
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ideas ටිකනම් හරි. නමුත් සිංහල ජාතිය බුද්ධාගම ගැන මොකද කියන්නේ? සර්ව ආගමික බලු පුට්ටුවක්ද ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජන8 පටන් ගැන්මක් විතරයි, මෙවර මගේ චන්දය ජ වි පෙට-ආචාර්ය හරිනි අමරසුරිය, විවෘත විශ්ව විදයාලය.



     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    UNP EKATA CHANDE DANNA AKAMATHI UN JVP EKATA DAPALLA. MALATA UPFA EKATA DENNA EPA. APITA DAN ONA DIUNU ARTHIKAYAK THIYENA HODA RATAK GODANAGANNA.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රනිල් දින්නත් මිනිහ දින්නට පස්සෙ මොන ප්‍රජාතන්ත්‍රවාදිවත් වෙන්නෑ....මිහිහගෙ වැඩේම,,රාජ්ය ආයතන,පාසල්,විශ්වවිද්‍යාල පුද්ගලීකරනය කරන එකයි...මහින්දට එහා අත්තනෝමතික විදිහට වැඩකරන එකයි..
    මහින්ද ආවොත් ඉතින් කියන්න ඔනේ නෑනෙ වෙනදේ

    මහින්දගෙන් කනවද බුලත් කොලේට ගහල
    රනිල්ගෙන් කනවද අලියට ගහල
    ඔබම තීරනය කරන්න

    මුන් දෙන්නගෙන් එකෙක් නෙ දිනන්නෙ,,එහෙනම් මුන්ගෙන් වෙන්න යන හානිය අවම කරන්න ප්‍රභල විපක්ශයක් හදමු,,,
    එහෙම කලාම හරියට අපි රනිල් ල මහින්දල ගෙන් වෙන අනතුරුවලට ගන්න ඉන්සුරන්ස් එකක් වේවි
    ජවිපෙ 25කට එහා පාර්ලිමෙන්තුවට යවන එක ඇගට ගුන වේවි
     
    • Like
    Reactions: maxboysl

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂියේ සම්මුතිය

    එය ජවයයි....එය ආදරයයි...එය ඒකාන්තයෙන්ම එළඹෙන ජයග්‍රහණයක් උදෙසා රළ පිට රළ නැගෙන ජනතා එකමුතුවයි...බලකාමයෙන්, වෛරයෙන් එකා මත්තේ එකා හැපෙන ලාංකීය දූෂිත දේශපාලනයට අභියෝගයක් වූ වෙනස් මිනිසුන් පිරිසක් විනයෙන්, හික්මීමෙන් ඔප වැටී, හෘදයාංගමව සිය දේශපාලනය හසුරුවා ගන්නේ මෙලෙසය....

    ~ හෘද සාක්ෂියේ සම්මුතිය ප්‍රතිපත්ති ප්‍රකාශනය~





    https://cdn.fbsbx.com/hphotos-xtp1/...13d61c7955750f3e68e47aecedb5&oe=55B31585&dl=1

    PDF එකක් විදියට තියනවා අරන් කියලා බලන්න.

    11745581_130902773912966_7971337169499347229_n.jpg
    11742781_130902807246296_3542614461433602135_n.jpg
    11755666_130902870579623_69820474273972154_n.jpg


    11702740_130902893912954_8358554150328134514_n.jpg
    11061663_130902913912952_2762289047311718200_n.jpg


    11742831_130902973912946_5644059506378743980_n.jpg
    11011184_130902997246277_8574161901501789070_n.jpg


    1908123_130903020579608_6664770894475738836_n.jpg
    11745450_130903083912935_5750355621394764756_n.jpg


    11745626_130903117246265_720945701766965517_n.jpg


    මම කුඩා ප්‍රමානයක් මෙහි කියවන්න පුලුවන් විදියට පල කරලා තියනවා. කියවලා බලන්න. රටක සැබැ ලෙස දියුනුව ගැන් නෙද කියල කල්පනා කරන්න.. ඔබෙ හෘදසාක්ශිය අවදි කරන්න






    මේ ප්‍රකාශයේ කියලා තියෙනවද මරලා දාපු කොල්ලන්ගේ දාන මාන කටයුතු වලට මුදලින් ආධාර එහෙම කරනවා කියලා?