ethulata waren

J2EE Concept වගේම framework ගැන දැනුමක් ගන්න ප්‍රොජක්ට් එකක් කරන්න ඉන්නේ. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගේ උදව් ඕනේ.
ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන විදියට. අපිට interview වලදි + එන්න අවශ්‍ය දේවල් එක්කම පොඩි advice ටිකක් දෙන්න.
අනිත් අය බම්ප් පාරක් දාන්න

J2EE Concept වගේම framework ගැන දැනුමක් ගන්න ප්‍රොජක්ට් එකක් කරන්න ඉන්නේ. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගේ උදව් ඕනේ.
- මොනවද ඉන්ඩස්ට්‍රි එකේ J2EE වල වැඩිපුරම කම්පැනි වලින් අපෙන් බලාපොරොත්තු වෙන framework එක ?
- Angular JS මේකට යූස් කරනවනම් කොයි වගේ ද වෙන්න ඕන?(front end development)
- මිට අමතරව මොන technologies ද මේකට යොදාගන්න වැදගත් වෙන්නේ?
ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන විදියට. අපිට interview වලදි + එන්න අවශ්‍ය දේවල් එක්කම පොඩි advice ටිකක් දෙන්න.
අනිත් අය බම්ප් පාරක් දාන්න
Hibernate wage
netbeans අව්ල්ද ?