J5 එක marshmallows වලට update කරහම..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    J5 එක marshmallows වලට update කරහම..

    Galaxy J5 එක use කරන marshmallows වලට update කරපු එවුන් කියපන්කො update කරහම කොහොමද 4න් එක..

    lag වෙන්නේ stuck වෙන්නේ එහෙම නැද්ද? phone එක slow වගේ දෙන්නවද?




    maxresdefault.jpg

     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ස්ලෝ වෙලා ගූ වෙලා ඉන්නෙ
    හෙට කඩේට දීලා ආයෙත් පරණ එකට යනවා
    :(
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    ස්ලෝ වෙන්නේ නම් නෑ බං..ඒ වුනාට රෝම ඒක තමයි මදි වෙන්නේ..ඉන්ටෆෙස් ඒක ටිකක් වෙනස් වෙනවා..තවනම් ඇම්ගේ ෆෝන් එක සතරක් වුනේ නම් නෑ..දැන් මාසෙකට කිට්ටුයි අප්ඩේට් කරලා ..අලුතෙන් තව වොයිස් රෙකෝඩ් එකයි හෙල්ත් එකයි එනවා..