මාත් යුස් කරන්නේ 640XL එක. පුළුවන් නම් 4G එක ගනින් මචන්, 3G ස්පීඩ් මදි වගේ, එත් ලොකු අවුලක් නැහැ.
ගෙවන ගානට වටිනවා මචන්. මට ඕන කරන apps තියෙනවා, මට අවුලක් දැනිල නැහැ.
හාඩ් යුසින්, බැටරිය උපරිම දවස් 11/2 වගේ තමයි. ඩේටා, ලොකේෂන්, බැග්රවුන්ඩ් ඇප්ස් මිනිමයිස්, නොර්මල් යුස් කරනවා නම් දවස් 4ක් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
ලැප් එකයි ෆෝන් එකයි ඔක්කොම කනෙක්ට් කරලා යුස් කලාම සමහර වැඩ ලේසියි.
මගේ අදහස විතරයි. උබනේ ගත්තම පාවිච්චි කරන්නේ, ඉන්ටෆෙස් එක උබට සෙට් වෙනවා නම් ගනින්. නැත්නම් ඇන්ඩ්‍රෝයිඩ් එකක් ගන්න.
ජය වේවා!!!!