Ja-Ela Facebook Party ekata giye kawuda?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    0:36 mona ponnayada yako ganunta pain gahanne.. un waraddak karanna athi.. eth pain gahanna ayithiyak nane
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දැන් පාර්ටි සංස්කෘතිය එලිපිට බන් වෙන්නෙ. ඉස්සර අපි ඔහොම පාර්ටි ඇහැව්වෙ කොළඹ නයිට් කල්බ් වල විතරයි.. එව්වට යන්නෙ කවුද එන්නෙ කවුද දන්නෙත් නැහැ අපිට වැඩකුත් නැහැ. දැන් රටපුරා ඩීජෙ සංස්කෘතියක් පටන් අරං ,හොලි පාටි සංස්කෘතියක් පටන් අරන් ,සෙරම මෙ ෆෙස්බුක් එක නිසා බූස්ට් වෙලා. මෙක තනිකරම රැල්ලක්. බලපන් එදාවෙල කන්න නැතුව ඉන්න පවුල් වල කොල්ලො කෙල්ලො බටහිර ආරෙට ඇඳුම් ඇඳන් ගන්න සොච්චම් පඩියෙන් මෙ වගෙ එව්වාට එනවා ඇවිල්ලා එක්ස්ටසී, එල් එස් ඩී වගෙ එව්වා ගහනවා.
    ඔය පාර්ටීස් ගොඩක් එව්වායෙ කෙල්ලන්ට ෆ්‍රී. එහෙම උනාහමනෙ කොල්ලො කීයක් හරි වියදම් කරන් එන්නෙ වැල නොකැඩී .
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    0:36 mona ponnayada yako ganunta pain gahanne.. un waraddak karanna athi.. eth pain gahanna ayithiyak nane
    හරි වැරැද්ද වැඩක් නැහැ බන්, තමන් කොච්චර වල් උනත් තමන්ගෙ ළමයි වල් වෙනවට කොයි දෙමාපියත් අකමැති. එක නිසා ඇති වෙච්ච කෙන්තිය තමා ඔය පිට වෙනවා ඇත්තෙ.
    මෙ කාලකණ්ණි පාර්ටි සංස්කෘතිය නැති කරලා දාන්න ඔනෙ.
     
    • Like
    Reactions: Sheenmax

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    ෆොටෝ එකක් හරි වීඩියෝ එකක්හරි නොදැක හරියට යමක් කියන්න අමාරුයි
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හරි වැරැද්ද වැඩක් නැහැ බන්, තමන් කොච්චර වල් උනත් තමන්ගෙ ළමයි වල් වෙනවට කොයි දෙමාපියත් අකමැති. එක නිසා ඇති වෙච්ච කෙන්තිය තමා ඔය පිට වෙනවා ඇත්තෙ.
    මෙ කාලකණ්ණි පාර්ටි සංස්කෘතිය නැති කරලා දාන්න ඔනෙ.

    apahu video eka balapan.. pain gahanne kudu gahana ekekda koheda.. unta owata yanna bari kuhaka kamata ban oya.. nathuwa me lamai hadanna nemei.. ochchara hodata lamai haduwa nam ai lankawa mehema thiyenne ban ada? mokada unta unge waradi pen nathi unata anik unge ada thamai penne.. mage ekekta ohoma una nam ata deka thalanawa kariyage
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    හරි වැරැද්ද වැඩක් නැහැ බන්, තමන් කොච්චර වල් උනත් තමන්ගෙ ළමයි වල් වෙනවට කොයි දෙමාපියත් අකමැති. එක නිසා ඇති වෙච්ච කෙන්තිය තමා ඔය පිට වෙනවා ඇත්තෙ.
    මෙ කාලකණ්ණි පාර්ටි සංස්කෘතිය නැති කරලා දාන්න ඔනෙ.

    අායෙ තියන ඵකක් නැද්ද බං?:(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    apahu video eka balapan.. pain gahanne kudu gahana ekekda koheda.. unta owata yanna bari kuhaka kamata ban oya.. nathuwa me lamai hadanna nemei.. ochchara hodata lamai haduwa nam ai lankawa mehema thiyenne ban ada? mokada unta unge waradi pen nathi unata anik unge ada thamai penne.. mage ekekta ohoma una nam ata deka thalanawa kariyage

    ඒකනේ බං.උන්ගේ කැමැත්තනේ.අපිත් කැමතියිනේ;)අනිත් පාර තිබ්බොත් මමත් යනවා.ගුටි කෑවත් මොකෝ බං සැපක් අරං.:love:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ilga dawas tike fcaebook silawanthayo:lol::lol: mun tikage muhunu dala loke lokuma waradi karayo widiyaata post tiakak eliyata dayi