JA MILTON PERERA

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
After almost 6 months......wow :D

View attachment untitled1.bmp

මිල්ටන් පෙරේරා යනු එක යුගයෙක සිංහල ගීත කලාවේ බල කණුවක් . ජෝතිපාල, අමරදේව සහ ක්ලැරන්ස් වැන්නන් ඔවුන්ගේ සංගීත දිවියේ හිනිපෙත්තේ සිටිත්දීත් මිල්ටන්ට සිංහල ගීත ලොවේ ඔහුටම, ඔහුට පමණක්ම හිමි තැනක් තිබුණා. වාණිජ සිංහල චිත්‍රපටයට මිල්ටන්ගේ දායකත්වය ඉතාමත් ඉහළය්. ලයාන්විත හා ගැඹුරු හඬකින්, බොහෝ සෙයින් ප්‍රේමයේ විරහ වේදනාව ගැන ගී කියූ නිසාම සමහරුන් ඔහුව " ආදරයේ කඳුළු බින්දුව" නමින්ද හැඳින්වුවා . හින්දි අනුකාරක ගී ගැයුවත් , මිල්ටන් විසින් , අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, ක්ලැරන්ස් හා පැට්‍රික් දෙනිපිටිය වැන්නවුන් විසින් නිර්මිත් ඉතා මනරම් ගීතද ගයා තියෙනවා, මේ ගී එකතුව එවන් ලයාන්විත ගී කීපයකින් සැදුම් ලද්දක්,
ඔහුගේ පුත් ප්‍රියංකර පෙරේරා ලඟදි සහබාගිවු පැදුරු සාජ්ජයකින් අපිව නැවතත් ඒ දයාබර ගීත ලොවට රැගෙන ගියා, ඒ ප්‍රමෝදය ඔබ හා බෙදා හදා ගන්නට මම මේ ගී එකතුව ඔබට පිලිගන්නන්නම්

CLICK HERE TO DOWN LOAD
 
arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
After almost 6 months......wow :D

View attachment 16624

මිල්ටන් පෙරේරා යනු එක යුගයෙක සිංහල ගීත කලාවේ බල කණුවක් . ජෝතිපාල, අමරදේව සහ ක්ලැරන්ස් වැන්නන් ඔවුන්ගේ සංගීත දිවියේ හිනිපෙත්තේ සිටිත්දීත් මිල්ටන්ට සිංහල ගීත ලොවේ ඔහුටම, ඔහුට පමණක්ම හිමි තැනක් තිබුණා. වාණිජ සිංහල චිත්‍රපටයට මිල්ටන්ගේ දායකත්වය ඉතාමත් ඉහළය්. ලයාන්විත හා ගැඹුරු හඬකින්, බොහෝ සෙයින් ප්‍රේමයේ විරහ වේදනාව ගැන ගී කියූ නිසාම සමහරුන් ඔහුව " ආදරයේ කඳුළු බින්දුව" නමින්ද හැඳින්වුවා . හින්දි අනුකාරක ගී ගැයුවත් , මිල්ටන් විසින් , අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, ක්ලැරන්ස් හා පැට්‍රික් දෙනිපිටිය වැන්නවුන් විසින් නිර්මිත් ඉතා මනරම් ගීතද ගයා තියෙනවා, මේ ගී එකතුව එවන් ලයාන්විත ගී කීපයකින් සැදුම් ලද්දක්,
ඔහුගේ පුත් ප්‍රියංකර පෙරේරා ලඟදි සහබාගිවු පැදුරු සාජ්ජයකින් අපිව නැවතත් ඒ දයාබර ගීත ලොවට රැගෙන ගියා, ඒ ප්‍රමෝදය ඔබ හා බෙදා හදා ගන්නට මම මේ ගී එකතුව ඔබට පිලිගන්නන්නම්

CLICK HERE TO DOWN LOAD

:D:D:D:D:D
Thanks Jayanthah, Nice to see you after a long time...
Good collection too.. Thanks..