"Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මේක ඊයෙ චරනේ ගියා...

    අතීතය මතක්වෙලා හිත කීරි ගැහුනා... 😒

    මුලදී හිතුනේ සාමාන්‍ය ඉන්දියන් චිත්‍රපටියක් කියලා... ඒත් පස්සේ කව්රුත් හිතන්නෙ නැති විදිහට කතාව වෙනස් වෙනවා.

    කතාවෙ තියෙන්නෙ පාසැල් ප්‍රේමයක්. හිතාගන්න බැරි විදියට ඉවරවෙන්නේ.

    අදත් කැචප් කරලා බලන්න පුලුවන්...
    Jaanu_2020_poster-1.jpg


     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පිස්සුවක් තමා. ඔකෙ තෙලිගු එකයි / ටැමිල් එකයි දෙකම 4 පාරකට වඩ බලලා තියෙනවා

    %2796_film_poster.jpg
     
    • Like
    Reactions: pathaleiretta

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    මේක ඊයෙ චරනේ ගියා...

    අතීතය මතක්වෙලා හිත කීරි ගැහුනා... 😒

    View attachment 184838


    සේදුපති ඉන්න එකද හොද මේකද හොද
    මමත් දැක්කා ඊයේ ගිහින් තියෙනවා
    මම සේදුපතිගේ එක බලපු නිසා මේක බැලුවේ නෑ
     

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    සේදුපති ඉන්න එකද හොද මේකද හොද
    මමත් දැක්කා ඊයේ ගිහින් තියෙනවා
    මම සේදුපතිගේ එක බලපු නිසා මේක බැලුවේ නෑ
    මේක බලපංකෝ....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    අයිම් ගොන්න කැචප් දිස් වන්....

    සට පට සත්ත පඩි ... :frown: