මේක ඊයෙ චරනේ ගියා...
අතීතය මතක්වෙලා හිත කීරි ගැහුනා...
මුලදී හිතුනේ සාමාන්‍ය ඉන්දියන් චිත්‍රපටියක් කියලා... ඒත් පස්සේ කව්රුත් හිතන්නෙ නැති විදිහට කතාව වෙනස් වෙනවා.
කතාවෙ තියෙන්නෙ පාසැල් ප්‍රේමයක්. හිතාගන්න බැරි විදියට ඉවරවෙන්නේ.
අදත් කැචප් කරලා බලන්න පුලුවන්...

Last edited: