jaathivadiya deshapalanayen samuganee

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    ඔය වගෙ උන් දේශපාලනෙට වැඩකුත් නෑ කොහොමත් ... මහින්ද උනත් අවුරුදු 40 විතර තිස්සෙ ආපු ගමනක් තියෙන්නෙ ... ගුටි කාල, හිරේ ගිහිල්ල, පාද යාත්‍රා ගිහිල්ල සෑහෙන අමාරුවෙන් දේශපාලනය කරෙ