Jab Tak Hai Jaan [2012] - BR RIP 1.2 GB

Dec 21, 2012
411
162
0
හෙළwood
සමර් (ශාරුක්) මිරා (කත්‍රිනා) සමග ආදරය කරන්න පටන් ගන්නවා.ඔවුන් එකිනෙකාට එකිනෙකාව නැතිව ඉන්න බැරි තරමටම ආදරය කරනවා.නමුත් දෛවයේ සරදමකට මෙන් ඔවුන්ට වෙන් වෙන්නට සිදුවෙනවා.මේ අතරට තවත් තරුණියක් කතාව මැද්දට එනවා ර් අකිරා.ඇත්තම කිව්වොත් මේ සිද්දවෙච්ච කතාව සමර් ගාව තිබ්බ පොතකින් තමයි අකිරා දැනගන්නේ.එයාට උවමනා වෙනවා මේ දෙන්නාගේ ආදරය ඒ කියන්නේ සමර් හා මිරාගේ ආදරය ගැන කතාවක් කරන්න.ආදරය කොයි වගේ දෙයක්ද කියලා හොයලා බලන්න ඒක ගැන දැනගන්න...කතාව තව දුරටත් විස්තර කරන්නේ නැහැ ඇත්තටස සමර් හා මිරා වෙන් උනේ ඇයි? ඒ දෙන්නාට නැවත කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නැත්ද? එතකොට අකිරා එයා මේ දෙන්නාගේ ආදර කතාවෙන් මොකද කරන්නේ මේ හැමදෙයක්ම දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න.



225008-jab-tak-hai-jaan.jpg



1.2 GB / 720p BR RIP Torrent---http://thepiratebay.se/torrent/7988744/Jab_Tak_Hai_Jaan_2012_720p_BRRip_CharmeLeon_SilverRG#filelistContainer

900 MB / 720p DVD Rip Torrent ---http://thepiratebay.se/torrent/7980724/Jab_Tak_Hai_Jaan_2012_Hindi_720p_DvDrip_x264...Hon3y%22

700 MB / DVD RIP Torrenthttp://thepiratebay.se/torrent/7979376/Jab_Tak_Hai_Jaan_-_DVDRip_-_x264_-_1CDRip_-_ESubs_-_%5BDDR%5D%22


හොදයිනම් සලකලා යන්න..... :yes::yes::yes:
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mehe torrent banna bayay machanla. nadda wena widihak meka balanna. media fire wage wena widihak thiyenawanam loku udawwak,