Jack and the beanstalk/ජැක් සහා බොන්චි වැල

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    හන්දෙ ඉන්නෙ....

    කතවෙ හැටියට මෙක ලමයින්ට සුදුසු වෙන්නෙ කොහොමද? ජැක් හොරෙන් යොධයාගෙ ගෙදරට ඇතුල් වෙනවා breaking and entering, හොරකම් කරනවා theft (රත්‍රන් ගිජු දාන කිකිළී. (උම්බලා ගිජු කියන දෙ දන්නවාද? එච්චරට ඉගෙන ගෙන තියෙනවාද?) ඉතින් තව ජැක් මිනිමරුවෙක්murderer (බොන්චි වැළ කැපුවා යොධයා මැරුනා වැටිලා). උ මෙ අහාක හිටපු යොධයෙක් නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    යෝධයා මරන්නෙම නෑ හැම එකේම .
    සමහර ඒවා වල යෝදයා ඈතකට වැටෙනවා උඩ ඉදන් ආයිත් එන්නේ නෑ කියලා කියන්නේ .
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    හ්ම්ම්ම් වැරදි ආදර්ශ තමයි මේවා නම්.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    villain ට හිරිහැර කරාට අවුලක් නෑ බන් සුරංගනා කතා වල . . නැතුව hero ඌ එක්ක සමාදාන වෙන්නද..
    ඉතින් යකො යොධයා යොධයාගෙ පාඩුවෙ ඉන්නකොට උගෙ රත්‍රන් කිකිලි උස්සන් දිව්වුවා නෙ. උම්බෙ ගෙදරට හොරු පැන්නම උන්බ දුස්ට්ටයා වෙන්වාද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    ඉතින් යකො යොධයා යොධයාගෙ පාඩුවෙ ඉන්නකොට උගෙ රත්‍රන් කිකිලි උස්සන් දිව්වුවා නෙ. උම්බෙ ගෙදරට හොරු පැන්නම උන්බ දුස්ට්ටයා වෙන්වාද?
    ඉතින් බන් කතාවේ විදියට ඌ ව යෝධයා ලගට යවන්නේ උගේ තාත්ත මරලා උගේ දේපොළ යෝධයා හොරකම් කරගෙන ගිය එකේ පලිය ගන්න නේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    හන්දෙ ඉන්නෙ....

    කතවෙ හැටියට මෙක ලමයින්ට සුදුසු වෙන්නෙ කොහොමද? ජැක් හොරෙන් යොධයාගෙ ගෙදරට ඇතුල් වෙනවා breaking and entering, හොරකම් කරනවා theft (රත්‍රන් ගිජු දාන කිකිළී. (උම්බලා ගිජු කියන දෙ දන්නවාද? එච්චරට ඉගෙන ගෙන තියෙනවාද?) ඉතින් තව ජැක් මිනිමරුවෙක්murderer (බොන්චි වැළ කැපුවා යොධයා මැරුනා වැටිලා). උ මෙ අහාක හිටපු යොධයෙක් නෙ.

    හැම මොන්ටිසොරියෙම වගේ පොඩි ලමයි කුන්ඩුමනි සින්දුවට නටනවා. එකේ අර්තය කොච්චර අවුල්ද?

    බොහෝ ජනකතා සුරංගනා කතා ලමයින්ට සුදුසු කතා නෙවෙයි. ළමයා ආයුධයක් අතකොලුවක්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,070
    113
    ada "weli kathara" sinhala film eka beluwa

    Recommended. Balala nathnam balanna Youtube thiyenwa, Quality nam madi

    me dwaswala AI edit ekak dala "Jo" ge dialogue tikak ekka hadapu video ekak viral wela thiyena hinda,

    anthima wenakan Gamini Fonseka Villain hatiyata penne,
    Gorin Mudalali Hero hatiyata therenne.
    eth film eka iwarawena anthima winadiye di Gamini ta Villain wenna hethuwa kiynwa,

    Pattama film ekak ,
     
    • Like
    Reactions: NRTG and Asmodeus