Jack Ma ගෙන් උපදෙස්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    30414510_10216164774174711_693620042848120800_n.jpg

    <20 - හොඳට ඒලෙවල් කරපන්
    20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
    බොස් කියන විදියට ඉඳපන්.
    30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
    40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
    50-60 - ළමයි ගැන බලපන්.
    >70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
    :sorry::sorry:

    • Like
    Reactions: ulta

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බිස්නස් එකක් හරියට පටන් ගන්න ඔනෙ 30 න් පස්සෙ තමා(බහුතරයකට අදාලව )
    ඒ කිව්වෙ විශෙශයෙන් මධ්‍යම පාන්තික එකෙක්.
    20-30 වෙනකන් කැම්පස් වල හා රැකියා ස්ථානයෙන් ලබාගන්නා අත්දැකීම්
    විෂෙශයෙන් රැකියා ස්ථානයෙන් .ස්ථාන දෙක තුනක වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. බොසා හොඳ ගුඩ් ලීඩර්ශිප් එක ගැනත් නරක නම් බැඩ් ලීඩර්ශිප් එක ගැනත් ඉගෙන ගන්නවා.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ එක තැනක ජෝන් ස්නොව් ට ලොර්ඩ් කමාන්ඩර් මොර්මොන්ට් මෙහෙම කියනවා

    "You want to lead one day? Well, learn how to follow.":angry:

    ඉතිං ලීඩ් කරන්න නම් මුලින්ම ෆලො කරන්න ඉගෙන ගන්න ඕනෙ.
    මෙ ෆලො කිරිල්ලෙදි වැරදීම් බැනුම් ඇසීම් අස් කිරීම් වෙන්න පුළුවන්.

    මෙ අත් දැකීම් එක්ක පුළුවන් 30 න් පස්සෙ බිස්නස් එකකට අත ගහන්න.

    කරන්නම් වාලෙ කවුරු හරි කරන් නිසා සල්ලිම වැඩි පුර හම්බවෙන නිසා බිස්නස් වලට අත්දැකීම් නැතුව අතගහනවා කියන්නෙ ඒ බිස්නස් ගොඩක් ෆේල්.
    ෆේල් උනත් ආයෙත් නැගිටින්නෙ නැත්තෙත් අත්දැකීම් මදි නිසා .
    ජොබ් කරලා හරියන්නෙ නැති උනාට ජොබක් කරන්න වෙනවා බිස්නස් එකක් රන් කරන හැටි ඉගෙන ගන්න.
    රජයෙ ජොබ් වලින් නම් මෙව්වා ඉගෙන ගන්න බැහැ වැඩිය.

    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    30414510_10216164774174711_693620042848120800_n.jpg

    <20 - හොඳට ඒලෙවල් කරපන්
    20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
    බොස් කියන විදියට ඉඳපන්.
    30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
    40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
    50-60 - ළමයි ගැන බලපන්.
    >70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
    :sorry::sorry:

    someone converted jack mas advice in to sri lankan free education version
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    30414510_10216164774174711_693620042848120800_n.jpg

    <20 - හොඳට ඒලෙවල් කරපන්
    20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
    බොස් කියන විදියට ඉඳපන්.
    30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
    40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
    50-60 - ළමයි ගැන බලපන්.
    >70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
    :sorry::sorry:

    1. Study kiyanne AL ma witharada bn. u adahas karanne igena ganna de hodatama igena ganna kiyala (building up the skill)

    2. deweni ekata nm ekaga naha. follow karanne nathi un. out of the box hithana un. "Think different " un thamai goda giye. goda yanne. awrudu 30-40 wenakota willpower=zero . anika risk-reward ratio eka balance naha. ex: awrudu 20-25 ka ekek oni risk ekak gannawa. mokada uta nathiwenna deyak naha. but 30-40 wuna kiyanne wagakeem , badeem wadi.
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    1. Study kiyanne AL ma witharada bn. u adahas karanne igena ganna de hodatama igena ganna kiyala (building up the skill)

    2. deweni ekata nm ekaga naha. follow karanne nathi un. out of the box hithana un. "Think different " un thamai goda giye. goda yanne. awrudu 30-40 wenakota willpower=zero . anika risk-reward ratio eka balance naha. ex: awrudu 20-25 ka ekek oni risk ekak gannawa. mokada uta nathiwenna deyak naha. but 30-40 wuna kiyanne wagakeem , badeem wadi.

    we should bring our people out of island mentality :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    බිස්නස් එකක් හරියට පටන් ගන්න ඔනෙ 30 න් පස්සෙ තමා(බහුතරයකට අදාලව )
    ඒ කිව්වෙ විශෙශයෙන් මධ්‍යම පාන්තික එකෙක්.
    20-30 වෙනකන් කැම්පස් වල හා රැකියා ස්ථානයෙන් ලබාගන්නා අත්දැකීම්
    විෂෙශයෙන් රැකියා ස්ථානයෙන් .ස්ථාන දෙක තුනක වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. බොසා හොඳ ගුඩ් ලීඩර්ශිප් එක ගැනත් නරක නම් බැඩ් ලීඩර්ශිප් එක ගැනත් ඉගෙන ගන්නවා.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ එක තැනක ජෝන් ස්නොව් ට ලොර්ඩ් කමාන්ඩර් මොර්මොන්ට් මෙහෙම කියනවා

    "You want to lead one day? Well, learn how to follow.":angry:

    ඉතිං ලීඩ් කරන්න නම් මුලින්ම ෆලො කරන්න ඉගෙන ගන්න ඕනෙ.
    මෙ ෆලො කිරිල්ලෙදි වැරදීම් බැනුම් ඇසීම් අස් කිරීම් වෙන්න පුළුවන්.

    මෙ අත් දැකීම් එක්ක පුළුවන් 30 න් පස්සෙ බිස්නස් එකකට අත ගහන්න.

    100% agreed with experience.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    බිස්නස් එකක් හරියට පටන් ගන්න ඔනෙ 30 න් පස්සෙ තමා(බහුතරයකට අදාලව )
    ඒ කිව්වෙ විශෙශයෙන් මධ්‍යම පාන්තික එකෙක්.
    20-30 වෙනකන් කැම්පස් වල හා රැකියා ස්ථානයෙන් ලබාගන්නා අත්දැකීම්
    විෂෙශයෙන් රැකියා ස්ථානයෙන් .ස්ථාන දෙක තුනක වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. බොසා හොඳ ගුඩ් ලීඩර්ශිප් එක ගැනත් නරක නම් බැඩ් ලීඩර්ශිප් එක ගැනත් ඉගෙන ගන්නවා.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ එක තැනක ජෝන් ස්නොව් ට ලොර්ඩ් කමාන්ඩර් මොර්මොන්ට් මෙහෙම කියනවා

    "You want to lead one day? Well, learn how to follow.":angry:

    ඉතිං ලීඩ් කරන්න නම් මුලින්ම ෆලො කරන්න ඉගෙන ගන්න ඕනෙ.
    මෙ ෆලො කිරිල්ලෙදි වැරදීම් බැනුම් ඇසීම් අස් කිරීම් වෙන්න පුළුවන්.

    මෙ අත් දැකීම් එක්ක පුළුවන් 30 න් පස්සෙ බිස්නස් එකකට අත ගහන්න.

    100% true
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    30414510_10216164774174711_693620042848120800_n.jpg

    <20 - හොඳට ඒලෙවල් කරපන්
    20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
    බොස් කියන විදියට ඉඳපන්.
    30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
    40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
    50-60 - ළමයි ගැන බලපන්.
    >70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
    :sorry::sorry:

    සිංහල version එක බොක්කටම වැදුනා.. :yes::love: