![]()
<20 - හොඳට ඒලෙවල් කරපන්
20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
බොස් කියන විදියට ඉඳපන්.
30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
50-60 - ළමයි ගැන බලපන්.
>70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
someone converted jack mas advice in to sri lankan free education version

![]()
<20 - හොඳට ඒලෙවල් කරපන්
20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
බොස් කියන විදියට ඉඳපන්.
30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
50-60 - ළමයි ගැන බලපන්.
>70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
1. Study kiyanne AL ma witharada bn. u adahas karanne igena ganna de hodatama igena ganna kiyala (building up the skill)
2. deweni ekata nm ekaga naha. follow karanne nathi un. out of the box hithana un. "Think different " un thamai goda giye. goda yanne. awrudu 30-40 wenakota willpower=zero . anika risk-reward ratio eka balance naha. ex: awrudu 20-25 ka ekek oni risk ekak gannawa. mokada uta nathiwenna deyak naha. but 30-40 wuna kiyanne wagakeem , badeem wadi.

Watch This
බිස්නස් එකක් හරියට පටන් ගන්න ඔනෙ 30 න් පස්සෙ තමා(බහුතරයකට අදාලව )
ඒ කිව්වෙ විශෙශයෙන් මධ්‍යම පාන්තික එකෙක්.
20-30 වෙනකන් කැම්පස් වල හා රැකියා ස්ථානයෙන් ලබාගන්නා අත්දැකීම්
විෂෙශයෙන් රැකියා ස්ථානයෙන් .ස්ථාන දෙක තුනක වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. බොසා හොඳ ගුඩ් ලීඩර්ශිප් එක ගැනත් නරක නම් බැඩ් ලීඩර්ශිප් එක ගැනත් ඉගෙන ගන්නවා.
ගෙම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ එක තැනක ජෝන් ස්නොව් ට ලොර්ඩ් කමාන්ඩර් මොර්මොන්ට් මෙහෙම කියනවා
"You want to lead one day? Well, learn how to follow."
ඉතිං ලීඩ් කරන්න නම් මුලින්ම ෆලො කරන්න ඉගෙන ගන්න ඕනෙ.
මෙ ෆලො කිරිල්ලෙදි වැරදීම් බැනුම් ඇසීම් අස් කිරීම් වෙන්න පුළුවන්.
මෙ අත් දැකීම් එක්ක පුළුවන් 30 න් පස්සෙ බිස්නස් එකකට අත ගහන්න.

we should bring our people out of island mentality![]()